💯How to use unlimited Data💵
366 subscribers
1 photo
12 videos
7 files
5 links
Download Telegram
🅅🄿🄽

මොකද්ද vpn කියන්නෙ?

උබලා හැමෝම ඇප් එකක් අරගෙන හෝ වෙන කෝම හරි පාවිච්චි කරනවනේ.
ඒත් මේකේ තේරුම දන්නවද.
සිංහලෙන් කිව්වොත් VIRTUAL PRIVATE NETWORK.

මේකෙන් පුළුවන් යම්කිසි තරමකට (කිසිම කෙනෙක්ට 100%ක් හැංගෙන්න බෑ) අන්තර්ජාලය තුල උබව හොයාගන්න බැරි නිර්නාමික කෙනෙක් බවට පත් කරන්න.

මේකෙදි වෙන්නෙ උබෙ ඩිවයිස් එක වෙන රටක තියන server එකක් එක්ක connect කරන එක. එතකොට උබෙ ෆෝන් එකෙ ip address එක හයිඩ් වෙනව. උබ connect කරගත්ත server එකේ ip එක තමයි එතන ඉදම් උබ පාවිච්චි කරන්නෙ.
සරලවම කිව්වොත්,
අපි හිතමු උබ සිංගප්පූරු server එකකට connect උනා කියල. ඊට පස්සෙ උබ යන වෙබ්සයිට් වගේ තැන් වලදි උබ ඉන්නෙ සිංගප්පූරු වල කියල තමයි වෙබ්සයිට් එක අදුනගන්නෙ.

ඒ තියන්නේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන vpn ගැන පොඩි විස්තරයක්.
දැම් බලමුද අපි පැකේජ් වලින් අපිට ඕනි දේකට ඩේටා යූස් කරන්නේ කෝමද කියලා vpn වලින්.

මෙතනදි අපි පාවිච්චි කරන්නෙ injecter ඇප් එකක්.(ඇප් ටික ගැන විස්තර ඕන්නම් වෙනම කියන්නම්) මේකෙත් කලින් විදිහටම වෙන රටක server එකකට connect වෙන සීන් එකක්ම තමා යන්නෙ.

හරි අපි හිතමු උබ දැන් zoom පැකේජ් එක දාගෙන ඉන්නව කියල.දැන් උබට ඔකෙන් video conference වලට විතරයිනේ යන්න පුළුවන්.සිංහලෙන් කිව්වොත් zoom විතරයිනේ.ඒත් අපිට පුළුවන් vpn එකක් යූස් කරලා පැකේජ් එකෙන් අපිට ඕනි අනෙක් වැඩත් කරගන්න.

ඒ කොහොමද හත්තිකේ ඒ?
අපි කලින් විදිහටම හිතමු උබ zoom පැකේජ් දාලා ඉන්නෙ කියලා. අපිට පුළුවන් උබ zoom ඇප් එක පාවිච්චි කරනව කියලා කම්පැනි කාරයට පෙන්නලා අපේ අනික් වැඩටික කරගන්න.

මෙතනදි හරියට නිකන් වෙන්නේ උමගක් ඇතුලෙන් යනව වගේ. කම්පැනි කාරයට පේන්නෙ ඩේටා අප්ලෝඩ් වෙන එකයි ඩවුන්ලෝඩ් වෙන එකයි විතරයි. අපි මොන දේ කරත් ඌ දන්නෙ පැකේජ් එක යූස් කරනව කියලා විතරයි. එතකොට ඩේටා කැපෙන්නෙ පැකේජ් එකෙන්.ඒත් අපි අපේ අනික් වැඩ කරගන්නවා.
(zoom විතරක් නෙමෙයි අනික් පැකේජ් වලිනුත් පුළුවන්)

💥මේක නීතිවිරෝධීද 🤔
💥 නෑ. උබ සල්ලි දීලා ගන්න පැකේජ් එකේ ඩේටා ට්ක පාවිච්චි කරන එක අවුලක් නෑ.
(උබල මොකද හිතන්නෙ)

Copied-Svf Team🌝🌝
*මේක EHi FILE ගැන දන්නෙ නැති අයට👇🏻*

⚠️මොනවද මේ Ehi Files කියන්නෙ?

♲ EHi Files වලින් කරන්නෙ ඔයාලගෙ පැකේජ් වල තියෙන ඩේට ඕනම දේකට පාවිච්චි කරන එක...(ඔයාලගෙ තියෙන ඕනෙම පැකේජ් එකක් පුලුවන්)

Ex :- Dialog Zoom පැකේජ් එකට හම්බවෙන 25000MB Zoom එකට විතරයිනෙ මේකෙන් ඒ පැකේජ් එකේ ඩේට ඔයාලට ඕනම දේකට පාවිච්චි කරන්න පුලුවන්...

♲මේකෙන් ඩේට වැඩියෙන් කැපෙන්නෙවත් Phone එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙවත් නැහැ. 100% Sure

⚠️මේක කොහොමද කරන්නෙ?

♲මේකට කරන්න තියෙන්නෙ පොඩිම පොඩි දෙයක් විතරයි.. ඔයා මුලින්ම Http Injector ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ...(12 MB)
(https://http-injector.en.uptodown.com/android/download)
♲ඊට පස්සෙ ඔයාගෙ Phone එකේ තියෙන පැකේජ් එකේ විදියට File එක තෝරල ඒක Open කරගන්න...
[ඔයාගෙ පැකේජ් එක Dialog Zoom නම් Dialog Zoom Ehi හරි Any Zoom Ehi එක ]

♲ ඒකෙන් ගියාම ඇප් එකට Connect වෙනව..

♲ඊට පස්සෙ ඒකෙ තියෙන Start කියන එක දෙන්න විතරයි තියෙන්නෙ එතකොට ඔයාලට පැකේජ් එකේ ඩේට ඕන දේකට පාවිච්චි කරන්න පුලුවන්..

⛤ඔයාලට Ehi File ඕනෙනම් අපේ Ehi Files දෙන Group එකට
@freedatazone1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
SSH එකක් Http Injector App එකට දාගන්න දන්නේ නැති අය https://t.me/freedatazone1/1991 මේ Video එක බලලා දා ගන්න. 👉👈
Media is too big
VIEW IN TELEGRAM
How To setup V2rayN on PC. නොදන්න අය බලල හදාගම්න 👉👈
V2RayN.zip
13.9 MB
V2rayN සඳහා ඉහත වීඩියෝවේ භාවිතා කරන සියලු දේ මෙමගින් ලබාගන්න 🙂
This media is not supported in your browser
VIEW IN TELEGRAM
How to set up Netch on PC. 😪

මේකෙදි ඇත්තටම සාමාන්‍ය ගානකින් speed bypass වගේ දෙයක් වෙනවා. Daily Usage එකට මේක හොදයි.Game ගහන්නනම් මේක use කරන්න එපා පුතේ 😂😂 Account ban වෙනව සෙනික. නොකිව්වයි කියන්න එපා 😅👌
Netch.7z
19.4 MB
Netch Setup 👌
windowsdesktop-runtime-5.0.13-win-x64.exe
51.9 MB
Netch Install කරද්දි මේ setup එක install කරන්න ඕනෙ අනිවාරෙන්ම. මේ සෙටප් එක නැතුව Netch එක වැඩ කරන්නෙ නෑ 👉👈