ශැගි එක්ක fm 😌:|🌼..
1.03K subscribers
717 photos
265 videos
1 file
29 links
හිතට දැනෙන්න වචන අහන්න :|😌... හිත නවතින සොදුරු නවාතැන්පල

කාන්සිය මාන්සිය නැති කරගන්න රැදි සිටින්න අප සමග.❤️:|🌼.....

'ශැගි එක්ක FM' 🎙️🎶
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මිනිස්සු දුර ගියාට ආදරෙ දුර යන්නෙ නෑ.... ❤️🌎

Abiman sandew
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ස්නේහයෙන් හමු වූ බොහො හමුවීම් දිනෙක හැරයනු ඇත..🥺|🌼

Voice by= Abiman sandew nethsara
(උපාසක ශැගියා ❤️)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අකලට මහ වැස්ස වගෙ
නුඹ දැක ක්‍රොස් උනා මම හීතලෙ.....🤫🥰


සැගි උතුමාණන් රැකියා පුදබිමෙ සිට...❤️🌼

2k 23 first click 📷 🖖
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"ආවාරෙ හමුවීම් ....❤️🌼

Voice by = Abiman sandew nethsara. (උපාසක ශැගියා❤️

@upasaka_shagee_uthumanan
@ShagiFm
"හති වැටෙන්න ආස කොටියන්ට හම්බෙන්න ඔනිම නොසිඳෙන උල්පත්...."

❤️🌼


@upasaka_shagee_uthumanan
@ShagiFm
This media is not supported in your browser
VIEW IN TELEGRAM
කහ පාට හෙන්දිරික්කා"

Voice by_ Abiman sandew nethsara . (උපාසක ශැගියා❤️🌼

@upasaka_shagee_uthumanan
@ShagiFm
| ජීවිතේ එක්ක ඔට්ටුවෙද්දි
හුඟක් යාලුකම් අපට මගඇරුනා |💔
🥺

@upasaka_shagee_uthumanan
@ShagiFm
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"නුබ නැතත් නුඹ සමග ❤️🌼"

මේක අහන්නම ඕනෙ එකක්....!

Voice by = Abiman sandew nethsara. (උපාසක ශැගියා 🌼❤️


@upasaka_shagee_uthumanan
@ShagiFm
හායි යාලුවනෙ කොහොමද "🥰

ඔන්න ඉතින් ඔයාලට පුලුවන් ඔයාලගෙ නිර්මාණ අපිට එවන්න. 🥰 
       මං ඒවගෙන් තෝරගන්න ඒවා වොයිස් කරලා වීඩියෝ විදියට හදලා මගෙ චැනල් එකෙ දානවා..🌼❤️

ඔයාලට කෙටි නිසඳෙස් ලියන්න පුලුවන් නම්  ඒ නිර්මාණ මෙන්න මේ  බොට්
වෙත යොමු කරන්න.👇

" @ShagiFM_bot "

කරන්න තියෙන්නෙ බොට්ව "start" කරලා ඔයාගෙ නිසඳෙස සෙන්ඩ් කරන්න විතරයි .. තේරුනානෙ 🥰

එහෙනම් හිතවතුනු වැඩ පටන් ගමු ..

සැ.යු:|

ඔයාලා එවන නිසඳෙස වොයිස් එකකට ගන්න පුලුවන් විදියට ගොඩක් පහසු සරළ විදියට තියෙනවා නම් ගොඩක් හොදයි..❤️

@upasaka_shagee_uthumanan
@ShagiFm
වැටෙන තැන්වලදි හයියක් උන හිත පිරෙන වචන.🥰

ගොඩක් තැන්කිව්🥰...

( චැනල් එකෙ ලින්ක් එක යාලුවො අතරෙ ශෙයා කරන්න .. ❤️

@ShagiFm
This media is not supported in your browser
VIEW IN TELEGRAM
කාත් කවුරුත් නැති ප්‍රේම නගර...❤️🌼


Voice by = Abiman sandew neth ( උපාසක ශැගියා ❤️



"නිවෙන්න _ අහන්න ❤️🌼 ශැගි එක්ක FM 🔊 " එන්න එකතුවෙන්න

@ShagiFm
@upasaka_shagee_uthumanan
නිමක් නැති මයෙ මතක ලෝකෙට කමක් නෑ උබ ආවට....

මතක් කරලම නික්ම යන දින
මතක තියපන් පපුවට..

අබි.❤️🌼


"නිවෙන්න _ අහන්න ❤️🌼 ශැගි එක්ක FM 🔊 " එන්න එකතුවෙන්න
..

@ShagiFm
@upasaka_shagee_uthumanan
ගෙලෙන් තදකර වැරෙන් සොලවමි
අකීකරු නම් හසුන්
රත් පැහැය ගත් සිහින් වුණ ඇස්
එයයි මා ප්‍රිය දසුන්

සෙමින් සිපගමි දනින් වැටෙමින්
කෙමියෙ රොන් පිරි කුසුම්
පින්න ඉහුණම එතැන ඇත්තේ
හිමාලෙත් නැති කසුන්

✍️-නුවරගෙදර


@upasaka_shagee_uthumanan
@ShagiFm
පහන් තාරැක 
හද මල්  පොපියන්න
නීල නෙතුවලට
ආදරේ කියදුන්න
සුසුම් රැල්ලකට
නොදී මා ඇහැරෙන්න
ජීවිතේ දුන් ඔබම
හැමදාම මගේ වෙන්න


පිහාටුවක් සේ සුලගේ
 ඔහේ මට පාවෙන්න
 කදුලු පිස සීනාසෙන්න
ලෙන්ගතුව කියා දුන්න
මා මලක් සේ සෙමෙන්  ආදරෙන් සිප ගත්ත
ජීවිතේ දුන් ඔබව
හැමදාම මගේ වෙන්න      
                                   
Sanduni bagya❤️


@ShagiFm
(ඔයාලගෙ නිසඳෙස් @ShagiFM_bot " එවන්න
❤️😍
ඇස්වහන්
මගමැරෙන්නම හිතුන තැන්වලත්
හීනියට හුස්ම දැනෙනව
ඔයා ඇවිත්
හිමින් කම්මුල් ඉඹිද්දි,
අහසක් තරම් කදුළු හිරකරන්
මොකුත්ම නොවූ ගානට
සිනාසෙන්න පුළුවන් උනත්,
මහවැස්සක් වගේ ඇද වැටිල
උබෙ උරහිසමත්තෙම
අඩන්න තිබුණානම්..
හත් අටපාරක්ම
මැරුණ මිනිහෙක්ට උනත්
එකම එකපාරක් හරි
ජීවත් වෙන්න  අයිතියක් තියනව"
එහෙව් බවක්
අහල තිබුණට
ඇත්තටම
ඔයා ලග ඉන්න හැමවෙලේම
මට 'ඒක දැණුන...!
😞💭

    maHi-


@ShagiFm

(ඔයාලගෙ නිසඳෙස්
@ShagiFM_bot " ට එවන්න
ගුඩ්මෝනිම් හිතෝතුනි🥰❤️
ලියන්න කැමති අය "ඇඩ්මින්" කියලා ටයිප් කරලා

@ShagiFM_bot

මේ බොට් ට msg එකක් දාන්න 😘😘
#සුදු_රෙද්ද 👇
මංගල දවස දා රෑට.......
එලාගෙන,
සුදු රෙද්දක් යහනට.......
උඹ,
හොයනවා,
ගෑනිගේ,
තියෙනවාද පතිවත............................

උඹට මතකද,
පෙර දවසක,
මෙවැනිම කෙල්ලක් සතපවා යහනක...
මුමුනලා පෙම් බස් ඕසෙට.....
රතු කරා සුදු රෙද්දක්,
හරි අපූරුවට.....

මතක් උනාද උඹට,
අදවත් ඒ කෙල්ල ගැන......
විදවනවා ඇති ඒකි,
උඹට සාප කර කර......

එහෙව් උඹ,
අදත්,
සුදු රෙද්දක් එලාගෙන......
හොයනවා,
තියෙනවද,
මනමාලිගෙ පතිවත.......

යකෝ............................................

ලැජ්ජයි උඹ ගැන......
හිනා යනවා වෙලාවකට.....
එලාගෙන සුදු රෙද්දක් ඇදට,
හෙව්වත් උඹ අද,
මනමාලිගෙ පතිවත,
උඹ වගේ එව්න් ඉන්නකොට,
ඉතුරු වෙයිද බන්,
කෙල්ලොන්ගෙ පතිවත............ ❤️

writer

˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••


@ShagiFm
නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමක් නොවේ ප්‍රේමය......
බලා දුර සිට කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය...🥺❤️‍🩹

ඇස්පනාපිට බිඳුනු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය...
හිත්පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීමය....🥀❤️‍🩹

ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය.....
පණ පිටින් මුළුසිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය.... 🥺❤️‍🩹

@ShagiFm


(ඔයාලගෙ නිසදැස් @ShagiFM_bot එවන්න)

Writer|•••˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••
නියන් සමයට අසුව හත් අටකට පැලුනු පපු

කදුලු බොදවී හැගිම් ගලනව ගංගාවක් බදු

එහෙව් කතරට වැස්ස අයදින නිස්කාරන සුසුම්

තදින් අල්ලන් හිතින් හිරකර මරාදමමි ප්‍රේමයේ ගතු 😌

🖋ගම්භාරෙ


@ShagiFm