ශැගි එක්ක fm 😌:|🌼..
1.02K subscribers
717 photos
265 videos
1 file
29 links
හිතට දැනෙන්න වචන අහන්න :|😌... හිත නවතින සොදුරු නවාතැන්පල

කාන්සිය මාන්සිය නැති කරගන්න රැදි සිටින්න අප සමග.❤️:|🌼.....

'ශැගි එක්ක FM' 🎙️🎶
Download Telegram
නිසැකව ප්‍රෙමය කල්පාන්තයක් විය යුතුය..

මතකය නම් යල මහ සරුවට වැඩකරපු වතුය..

අකාලයෙ පුරන් වු ප්‍රෙමය නම් අස්වැද්දිය යුතුය..

බැරිම උනොත් සියල්ල අතහැර නිවන් යායුතුය...!!

🖋
@Bhanuka_niluminda
නුඹ මා හට කල ප්‍රරේමය මං මුලවක් වුවවත්.

මා නුඹට  කල ප්‍රරේමය හැබැහින්ය

ඉතිං මා නුඹට වෛයිර නොකරමි

මන්ද යත් මා නුඹට කල ප්‍රරේමය

අසිමිත.නිසා

ලන්දු✍️✍️✍️✍️

@ShagiFm👈
මැනික මෙ පපුව හොදට පිරික්සන්න..

උස් මුදුනක අදුරු තැනක් පෙනවද මැද්දට වෙන්න..

පපු කැවුත්ත කැගහන සද්දෙට කන් දෙන්න..

හෙතුවක් නැතුව ඉබාගාතෙ ඇවිදින..
උබව කෑගහලා ඉල්ලන හඩ අහන්න..!


මම ආස නෑ උබ මත්තෙම නැහිලා ලියන්න..

තෙරුමක් නැති ෆැන්ටසි ලෝකවල හීන මවන්න..

ඒත් ප්‍රෙමිය මේ අහන්න..
මටත් තියනව අනන්තය පෙන්නන...!!!


🖋
@Bhanuka_niluminda
🖋ස්වේතා...❤️

@ShagiFm
රෑ අහස ගැන කියද්දි හදනම් ප්‍රධාන චරිතයයි...

අමාවකට පසුවත් අහසනම් හරි අදුරුයි..

නැංගුරම් ලන්න නැති වුවත් යාත්‍රා කරන්න අවසරයි..

මොන අයියා උනත් ආදරෙ ලග බොලදයි...!!

🖋
@Bhanuka_niluminda
🥲👍
තවත් අලුත් මිනිසුන් මුණ ගැහෙන

අපි ළගින් ඉන්න අය දාලා යන

වෙන අවුරුදු වගේම මේ අවුරුද්දත් එහෙම්මම වෙයි

මොකද........

අවුරුද්ද වෙනස් උනාට

ඉන්න මිනිස්සු වෙනස් වෙන් නෑනේ......🙂🥀


Happy New Year All.....❤️😘


@ShagiFm
Forwarded from D'Brothers Photography Club🇱🇰 (⟺⃝♥️۷ıŋų₈₈₈༃᭄꧂ 🎃👉👣)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
https://youtu.be/Eh4pj_d9mQU
Anpema rap | අන්පෙම රැප් trailer full ek link eken blnn
කතරක් මැද වතුර බින්දු හෙව්වට පතොක් ගහක් ගානෙ..

අමාවකට හද නැතුවට අවලස්සනක්ම නෑනෙ..

විරහවනම් මොකක්ද පපුවට දැන් හුරුයිනෙ..

දන්නවද..?

ඒක පාර්ශිකව කරනකොටයි ලස්සනම ප්‍රේමෙ...!


🖋
@Bhanuka_niluminda
🙂❤️👍
මැණික උබ සුරුට්ටුවක
අවසාන හරිය
ලස්සනම හීනවල
අතරමන් කෙරුව
හීනියට දුම එක්ක
මතක දිග හැරිය
එනවාද ලියන්නට
අපේ පෙම් කවිය
ඉතින් ආලෙ,
උබේ පද පෙලට අද
වෙලා මන් තනුව
ගයමු අපි ආදරේ
මිහිර පිරි කවිය....🔥💣

🖋
@Nimna22

@ShagiFm
❤️🥀
ඉතින් කෝමද 🙂❤️
https://youtu.be/pG9zZOpAFEU. හෝව් හෝව් පොඩ්ඩල් ඉන්න මොකක්ද මේ හින්දි beat වලට රැප් කරහම බෑන් වෙනවා කියන කතාව ඒ කතා මැද්දේ zara zara sinhala version එක ආවා මේකත් ඉන්දියාවෙන් බෑන් කරයිද? මේක බලලම කමෙන්ට් කරලා ශෙයා කරලා ලයික් කරලා subscribe කරන්න 👉😍
Forwarded from D'Brothers Photography Club🇱🇰 (Vinuu)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Thanks දයා official 😍 අන්පෙම | anpema released
හායි කෝමද හැමෝටම..... ❤️.....

හැමෝම දන්නවා මේ දවස්වල අපි හැමෝම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ කියලා .... ඇත්තටම අපි පවු මචං .. අපි හැමෝම ආසයි සතුටින් ඉන්න නිදහසෙ ඉන්න.. එදාවේල හොයාගෙන කාලා හරි නිදහසෙ ඉන්න.. ඒත් එහෙමවත් දැන් අපිට ඉන්න පුලුවන් ද? 🥺 උබ හිතපන් අපෙ රටෙ දුප්පත් අහිංසක පවුල් කීයක් නම් ඉන්නවද ඒ මිනිස්සුන්ට මේ තියෙන ආර්ථිකෙ එක්ක ජීවත් වෙන්න පුලුවන් කියලා උබ හිතනවද.. මේක කියවන උබෙ අම්ම අප්පච්චි උබෙ බඩ කට පුරවන්න කොච්චර නම් දුකක් විදිනවද.. ඒ වේදනාව දරාගන්න බැරි විදියට මේ කුහක දේෂපාලකයො අපෙ බඩට ගහලා ඉවරයි මචං ... ඉවසලා ඉවසලා බැරිම තැන මිනිස්සු අරගලයට බැස්සා. ඒක තමයි එකම විසඳුම .❤️ දුප්පත් අහිංසක මනුස්සයන්ගෙ දේපල ශ්‍රමය හූරගෙන කන දේෂද්‍රෝහි දේසාපාලු හැත්ත බුරුත්ත නැති කරලා දාන්න අපෙ උං පාරට බැහැලා අපි වෙනුවෙන් අනාගතෙ ඉපදෙන ඉන්න උන් වෙනුවෙන් සටන් කරන්න පටං අරන් .ඉතින් උබටත් එකතු වෙන්න පුලුවන් .. ලේ වැගිරීම් වලින් තොර සටනකට උබත් එකතුවෙයම්.. පක්ෂ පාට ජාති ආගම් කුල මල භේදයකින් තොරව ස්වාදීන නිදහස් අරගලය වෙනුවෙන්
හෙට (අප්‍රේල් 3) උදෙ 9 ත් 10 ත් අතර කාලය තුල ඔයාට ලගම නගරයට එන්න .. ඇවිත් ඔයාගෙ සාමකාමි විරෝධය දක්වන්න..


නවතින්නම් .
#gohomegota

උපාසක ශැගියා .
Vpn එකක් ඩව්න්ලෝඩ් කරගන්න ළමයි 🙂
Forwarded from D'Brothers Photography Club🇱🇰 (Vinuu)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අවුරැදු 8 කට කලින් හැදුනු වැඩුනු නගරයට ගියා. එහෙන් පිටින්ම වෙනස් 😍 කමක් නෑ නගරය ලස්සන වෙලා. අලුත් දේවල් එක් වෙලා. මගේ හිත මගෙන්ම අහන්න ගත්තා කලින් තිබ්බ නගරයද මේ තියෙන විදිහට ද හොද කියලා. මා විසින්ම මටම මෙසේ පිළිතුරැ දුන්නා.නගරය වෙනස් උනත් නගරය මත මාගේ තුබූ මතකයන් රැසක් නිසා ඒ මතකයන් ජීවිත කලෙටම ඇති නිසා දැන් ද කලින්ද නගරයේ හොදක් නරකක් මනින්න බෑ. මතකයන් රැදෙන විදිහත් එක්ක තමා අපිට ඒක හොදද නරකද කියන්න පුලුවන් ( එවිට මට සිතුනේද. ජීවිතයද එසේය. කවුරැ ආවත් ගියත් හිටියත් ඒ මිනිසුන්ගේ මතයන් වල ස්භහවය මත තමා හොදද,නරකද,ලස්සනද,කියන්න පුලුවන් වෙන්නේ දුකක් නැතුව ජීවිතේ විදින්න ඕනි ඒ මතක සිලල්ල රැසක් මැද 😍👁)
නගරය= තළවාකැලේ,නුවරඑළිය
යුතුකම❤️
සුබ රාත්‍රියක් හැමෝටම❤️