ශැගි එක්ක fm 😌:|🌼..
1.02K subscribers
717 photos
265 videos
1 file
29 links
හිතට දැනෙන්න වචන අහන්න :|😌... හිත නවතින සොදුරු නවාතැන්පල

කාන්සිය මාන්සිය නැති කරගන්න රැදි සිටින්න අප සමග.❤️:|🌼.....

'ශැගි එක්ක FM' 🎙️🎶
Download Telegram
මැනික මෙ පපුව හොදට පිරික්සන්න..

උස් මුදුනක අදුරු තැනක් පෙනවද මැද්දට වෙන්න..

පපු කැවුත්ත කැගහන සද්දෙට කන් දෙන්න..

හෙතුවක් නැතුව ඉබාගාතෙ ඇවිදින..
උබව කෑගහලා ඉල්ලන හඩ අහන්න..!


මම ආස නෑ උබ මත්තෙම නැහිලා ලියන්න..

තෙරුමක් නැති ෆැන්ටසි ලෝකවල හීන මවන්න..

ඒත් ප්‍රෙමිය මේ අහන්න..
මටත් තියනව අනන්තය පෙන්නන...!!!


🖋
@Bhanuka_niluminda
🖋ස්වේතා...❤️

@ShagiFm
රෑ අහස ගැන කියද්දි හදනම් ප්‍රධාන චරිතයයි...

අමාවකට පසුවත් අහසනම් හරි අදුරුයි..

නැංගුරම් ලන්න නැති වුවත් යාත්‍රා කරන්න අවසරයි..

මොන අයියා උනත් ආදරෙ ලග බොලදයි...!!

🖋
@Bhanuka_niluminda
🥲👍
තවත් අලුත් මිනිසුන් මුණ ගැහෙන

අපි ළගින් ඉන්න අය දාලා යන

වෙන අවුරුදු වගේම මේ අවුරුද්දත් එහෙම්මම වෙයි

මොකද........

අවුරුද්ද වෙනස් උනාට

ඉන්න මිනිස්සු වෙනස් වෙන් නෑනේ......🙂🥀


Happy New Year All.....❤️😘


@ShagiFm
Forwarded from D'Brothers Photography Club🇱🇰 (⟺⃝♥️۷ıŋų₈₈₈༃᭄꧂ 🎃👉👣)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
https://youtu.be/Eh4pj_d9mQU
Anpema rap | අන්පෙම රැප් trailer full ek link eken blnn
කතරක් මැද වතුර බින්දු හෙව්වට පතොක් ගහක් ගානෙ..

අමාවකට හද නැතුවට අවලස්සනක්ම නෑනෙ..

විරහවනම් මොකක්ද පපුවට දැන් හුරුයිනෙ..

දන්නවද..?

ඒක පාර්ශිකව කරනකොටයි ලස්සනම ප්‍රේමෙ...!


🖋
@Bhanuka_niluminda
🙂❤️👍
මැණික උබ සුරුට්ටුවක
අවසාන හරිය
ලස්සනම හීනවල
අතරමන් කෙරුව
හීනියට දුම එක්ක
මතක දිග හැරිය
එනවාද ලියන්නට
අපේ පෙම් කවිය
ඉතින් ආලෙ,
උබේ පද පෙලට අද
වෙලා මන් තනුව
ගයමු අපි ආදරේ
මිහිර පිරි කවිය....🔥💣

🖋
@Nimna22

@ShagiFm
❤️🥀
ඉතින් කෝමද 🙂❤️
https://youtu.be/pG9zZOpAFEU. හෝව් හෝව් පොඩ්ඩල් ඉන්න මොකක්ද මේ හින්දි beat වලට රැප් කරහම බෑන් වෙනවා කියන කතාව ඒ කතා මැද්දේ zara zara sinhala version එක ආවා මේකත් ඉන්දියාවෙන් බෑන් කරයිද? මේක බලලම කමෙන්ට් කරලා ශෙයා කරලා ලයික් කරලා subscribe කරන්න 👉😍
Forwarded from D'Brothers Photography Club🇱🇰 (Vinuu)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Thanks දයා official 😍 අන්පෙම | anpema released
හායි කෝමද හැමෝටම..... ❤️.....

හැමෝම දන්නවා මේ දවස්වල අපි හැමෝම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ කියලා .... ඇත්තටම අපි පවු මචං .. අපි හැමෝම ආසයි සතුටින් ඉන්න නිදහසෙ ඉන්න.. එදාවේල හොයාගෙන කාලා හරි නිදහසෙ ඉන්න.. ඒත් එහෙමවත් දැන් අපිට ඉන්න පුලුවන් ද? 🥺 උබ හිතපන් අපෙ රටෙ දුප්පත් අහිංසක පවුල් කීයක් නම් ඉන්නවද ඒ මිනිස්සුන්ට මේ තියෙන ආර්ථිකෙ එක්ක ජීවත් වෙන්න පුලුවන් කියලා උබ හිතනවද.. මේක කියවන උබෙ අම්ම අප්පච්චි උබෙ බඩ කට පුරවන්න කොච්චර නම් දුකක් විදිනවද.. ඒ වේදනාව දරාගන්න බැරි විදියට මේ කුහක දේෂපාලකයො අපෙ බඩට ගහලා ඉවරයි මචං ... ඉවසලා ඉවසලා බැරිම තැන මිනිස්සු අරගලයට බැස්සා. ඒක තමයි එකම විසඳුම .❤️ දුප්පත් අහිංසක මනුස්සයන්ගෙ දේපල ශ්‍රමය හූරගෙන කන දේෂද්‍රෝහි දේසාපාලු හැත්ත බුරුත්ත නැති කරලා දාන්න අපෙ උං පාරට බැහැලා අපි වෙනුවෙන් අනාගතෙ ඉපදෙන ඉන්න උන් වෙනුවෙන් සටන් කරන්න පටං අරන් .ඉතින් උබටත් එකතු වෙන්න පුලුවන් .. ලේ වැගිරීම් වලින් තොර සටනකට උබත් එකතුවෙයම්.. පක්ෂ පාට ජාති ආගම් කුල මල භේදයකින් තොරව ස්වාදීන නිදහස් අරගලය වෙනුවෙන්
හෙට (අප්‍රේල් 3) උදෙ 9 ත් 10 ත් අතර කාලය තුල ඔයාට ලගම නගරයට එන්න .. ඇවිත් ඔයාගෙ සාමකාමි විරෝධය දක්වන්න..


නවතින්නම් .
#gohomegota

උපාසක ශැගියා .
Vpn එකක් ඩව්න්ලෝඩ් කරගන්න ළමයි 🙂
Forwarded from D'Brothers Photography Club🇱🇰 (Vinuu)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අවුරැදු 8 කට කලින් හැදුනු වැඩුනු නගරයට ගියා. එහෙන් පිටින්ම වෙනස් 😍 කමක් නෑ නගරය ලස්සන වෙලා. අලුත් දේවල් එක් වෙලා. මගේ හිත මගෙන්ම අහන්න ගත්තා කලින් තිබ්බ නගරයද මේ තියෙන විදිහට ද හොද කියලා. මා විසින්ම මටම මෙසේ පිළිතුරැ දුන්නා.නගරය වෙනස් උනත් නගරය මත මාගේ තුබූ මතකයන් රැසක් නිසා ඒ මතකයන් ජීවිත කලෙටම ඇති නිසා දැන් ද කලින්ද නගරයේ හොදක් නරකක් මනින්න බෑ. මතකයන් රැදෙන විදිහත් එක්ක තමා අපිට ඒක හොදද නරකද කියන්න පුලුවන් ( එවිට මට සිතුනේද. ජීවිතයද එසේය. කවුරැ ආවත් ගියත් හිටියත් ඒ මිනිසුන්ගේ මතයන් වල ස්භහවය මත තමා හොදද,නරකද,ලස්සනද,කියන්න පුලුවන් වෙන්නේ දුකක් නැතුව ජීවිතේ විදින්න ඕනි ඒ මතක සිලල්ල රැසක් මැද 😍👁)
නගරය= තළවාකැලේ,නුවරඑළිය
යුතුකම❤️
සුබ රාත්‍රියක් හැමෝටම❤️
අරගලයට අතදුන් ජාතියෙ උදාර සහෝදර ප්‍රජාව වෙත ලියමි...


තොපි හදන්නෙ මේකත් ආතල් එකකට ගන්නද ? පාරට බැස්සෙ බජව් දාන්නද බූට් සින්දු කිය කිය නටන්නද .. බෝඩ් වල කුනුහරුප ලියලා චූං වෙන්නද ආහ් කියපල්ලා🙂.. හරිම දුකයි ඒ ගැන.. අපිට අරමුණක් තියෙනවා ඒක ආතල් එකට අරන් මේ අරගලය විනාස කරන්න එපා.. එහෙම ඕනෙනම් ඕවට නොගිහින් ගෙදර ඉදපල්ලා.... රටෙ ප්‍රශ්නෙ හරියට තේරුම් අරගෙන ගෙදරින් එලියට බැහැපන්. එහෙම නැතුව මදකිපිච්ච එකෙක් වගෙ කිසිම හරයක් නැතුව හැසිරෙන්න එපා.. තේරුමක් නෑ අපතෙ යන කාලෙ🙂... කියන්ඩෝනෙ මෙච්චරයි අහිංසක මිනිස්සුන්ගෙ කඳුලු ආතල් එකට ගන්නෙපා මචං🥺 උබත් මමත් අහිංසක තුන්වෙනි පන්තියෙ මිනිස්සු .මිනිස්සු පාරට බැස්සෙ දරාගන්න බැරි ජීවන අරගලයට එරෙහිව රට විනාස වෙනවා බලන් ඉන්න බැරුව.. හොරුන්ගෙන් මේ රට බේරගන්න ඒකයි මිනිස්සුන්ගෙ අරමුන.. ඒක මතක තියාගනිම්|…

බජව් දාලා ෆන් ගන්න නෙවෙයි වහ ටිකක් කාලා මැරෙන්නයි වෙන්නෙද් ඉස්සරහට🙂..


උපාසක ශැගියා..❤️
Main owner🔊🌐
සරලවම....👇


මේ වෙද්දි අපේ රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2 කටත් අඩුයි. ඒකෙනුත් 98% ක්ම currency swap. අප්‍රේල් මාසෙට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්නන්න විතරක් අපිට ඔය උඩ තියෙන බිලියන 2 වියදම් වෙනවා. ඒත් එක්කම ඩොලර් බිලියන 1 එකක ස්වෛරී බැඳුම්කරයක් ගෙවන්නත් තියෙනවා.

නිකමට හිතන්න පවුලක ආදායම ලක්ෂයයි. ගෙදර වියදම් වලට විතරක් 98,000 ක් යනවා. ඒ අස්සෙ කලින් ගනිපු ණය වාරිකයකුත් තියෙනවා 50,000 ක. ඒ කියන්නෙ අපිට තියෙන්නෙ විකල්ප 2 යි. එක්කො ණය නොගෙවා තව එක මාසයක් කාලා බීලා ඉන්න. හැබැයි එහෙම කරොත් අපි officially බංකොලොත් පවුලක් (රටක්) වෙනවා. මොකද ණයක් ගෙව්වෙ නෑ කියන්නෙ, ආයි අපිට ණය දෙන්න මොකෙක්වත් කැමති නොවෙන නිසා. නැත්තං ණය ගෙවලා බඩගින්නෙ මැරෙන්න. (මේ තේරෙන භාෂාවෙන් මටත් තේරෙන විදියට කිව්වෙ, ඇත්තටම ඔය ක්‍රියාවලිය මීට වඩා සංකීර්ණයි සහ බරපතළයි)

හැබැයි මං බලාපොරොත්තු උනාටත් වඩා තත්ත්වෙ බරපතළයි. ගිය අවුරුද්දෙ කරපු කාබනික මගුලෙ ප්‍රතිඵල එන්නෙ දැන්. ඒ කියන්නෙ දැඩි ආහාර අර්බුදයකට අපිට මුහුණ දෙන්න වෙනවා. කඩවල් වල 1000,2000 ක් දීලා වත් ගන්න හාල් පරිප්පු නැති වෙන ගාණට එයි. එළවළුත් නැති වෙන ගාණට එයි. බඩු ගණන් යනවා වගෙ නෙවෙයි බඩු නැති වෙන එක. අරුන් ටික පිස්සො වගෙ සල්ලි අච්චු ගහන නිසා මිනිස්සු අතට දැනට ලැබෙන මුදල් ප්‍රමාණය දිගටම එයි. හැබැයි ඒ හම්බෙන සල්ලි වලට ගන්න බඩු නැති උනාම ඔය සල්ලි වලට පෙට්‍රොල් දාලා ගිනි තියන්න තමා වෙන්නේ. හැබැයි ඒක කරන්නත් ඉස්සරහට තෙල් නැති වෙයි.

මොකද ඉස්සෙල්ලාම නැති වෙන්නෙ තෙල්. (සමහරවිට මුං අනිත් ඔක්කොම අතෑරලා තෙල් ගෙනාවොත්, තෙල් තියේවි ඉතින්) එතකොට කෙනෙක් අහයි තෙල් නං ඉතින් දැනුත් නෑනෙ කියලා. එහෙම නෙවෙයි, නෑම නෑ වෙයි. ගෑසුත් එහෙමයි. හාලුත් එහෙමයි. පරිප්පුත් එහෙමයි. එළවළුත් එහෙමයි. නෑම නෑ වෙයි. මං මේ කියන්නෙ රටේ සමස්ථ ජනතාවටම නෙවෙයි ඈ, ඒකත් තව මාස 2-3 කින් වෙයි. හැබැයි ඉස්සෙල්ලාම නෑම නෑ වෙන්නෙ ඔය මාසෙකට 50,000 ක්, දවසකට 2000-3000 ක් හොයන මිනිස්සුන්ට.

ඊටපස්සෙ නැති වෙන්නෙ බෙහෙත්. දැනටමත් ආරංචි එමින් පවතිනවා පිළිකා වලට, හෘදයාබාධ වලට, ගර්භණී මව්වරුන් ට දෙන්න ඕන බෙහෙත් ඉතාමත් වේගයෙන් නැති වෙමින් යන බව. ඉදිරියේදි බෙහෙත් නැතුව, බේරගන්න හොඳටම පුළුවන් ලෙඩ්ඩු මැරෙන්න ගනීවි. සොරි, ඒවා මිනීමැරුම්!

හැබැයි තත්ත්වය එහෙම තියෙද්දි අර බූ රුවා මේකට මොනවහරි විසඳුමක් ඉදිරිපත් කරනවද? අර දියවන්නාවෙ බූ රුවො ටිකවත් මේකට මොකද කරන්නෙ කියලා කතා කරනවද? අනික් අතට අර හිකි හිකි ගාන මහ බූ රුවත් එක්ක විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන්ද? මෙච්චර ප්‍රශ්න, අවුල් තියෙද්දි ඊයෙත් මහ බැංකුව රුපියල් බිලියන 119 ක් අච්චු ගහලා. ඊයෙ රුපියල් 305 ට තිබ්බ ඩොලරයෙ අගය දැන් 320 ක් වෙලා. මොකක්ද මුන් මේ කරන්නෙ?

දැනට නැත්තෙ හෘදයාබාධ, පිළිකා වලට අවශ්‍ය බෙහෙත් විතරයි. ඉස්සරහට තව මොන මොනවා නැති වෙයිද කියලා හිතාගන්න බෑ. අන්තිමට මිනිස්සු නිව්මෝනියාවෙනුත් මැරෙන ගාණය එයි. හරි වෙලාවට බෙහෙත් ටික දීලා තව අවුරුදු 5-6 ජීවත් කරවන්න පුළුවන් මිනිස්සු ඇස් ඉස්සරහ මැරෙන්න පටන් ගනීවි. කවුද මේ මිනීමැරුම් වල වගකීම බාරගන්නෙ?

ඩයිහාඩ් සාටක බයියොන්ගෙනුයි, ඇවරේජ් හෙල්මට් බයියොන්ගෙනුයි මේ අහන්නෙ? ඉස්සරහට උඹලගෙ පවුලෙ එකෙක් හොඳටම බේරගන්න පුළුවන් අසනීපෙකින් මැරෙනකං ද උඹලා බලං ඉන්නෙ? එතකොටත් පුංචි අම්මගෙ id එක ගැනයි, පුතාණෝගෙ පියානෝ ගැනයි කතා කරන්න ද කල්පනා කරන්නෙ? අර උද්ධච්ඡ පි ස්සව එලවලා මේකට මොකක් හරි කරන එක නෙවෙයි ද දැන් වෙන්නෝන? පොඩ්ඩක් ඔලුවෙන් කල්පනා කරලා බලපං.

රට බේරගත්ත නායකයො ටික සිංගප්පූරු ගිහින් බෙහෙත් අරං, ඇමෙරිකාවේ පදිංචියට යාවි. උන් උඹලවත් එක්කං යයිද?

අනික දැන් අරගල කරන්නෙ ගෑස් නැති, ලයිට් නැති, අනාගත හීන නැති උනු, අනාගතේ ගැන බය මිනිස්සු ටිකක් විතරයි. ඇත්තටම කන්න බොන්න අමාරු මිනිස්සු තාම අරගල කරන්නෙ නෑ. මොකද උන් අරගල කරොත් එදාට උන්ට ඉන්න වෙන්නෙ බඩගින්නෙ. හැබැයි උන්ට කන්න බැරිම දවසක් එයි, උන්ගෙ ඇස් ඉස්සරහ තමන්ගෙ ළමයා, පවුල බඩගින්නෙ/ලෙඩ වෙලා මැරෙන දවසක් එයි. අන්න එදාට උන් අරගල බිමට එයි. ඒ එන්නෙ සාමකාමීව බෝඩ් උස්සං ඉන්න නෙවෙයි. ඒ එන්නෙ මරාගෙන මැරෙන්න. එතකොට ඔය බැරියර්ස් වැටුණම, ආයි ඒක කෙලින් කරලත් දීලා කෑගහන උන්ට ඒ එන මිනිස්සු නවත්වන්න බෑ. වෙඩි නෙවෙයි බෝම්බ ගැහුවත් උන් නවතින්නෙ නෑ. දෙකෙන් එකක් බේරගෙනම නවතියි.

මේ උන් උන් කිව්වට සමහරවිට ඒ මම උඹ වෙන්නත් පුළුවන්. ඒකයි මං කියන්නෙ, මේ අපි කෑ ගහන්නෙ උඹලගෙ නායකයො එක්ක පෞද්ගලික තරහකට නෙවෙයි. මේ ප්‍රශ්නෙ තියෙන්නෙ උන්ව හිරේ දාලා, උන්ගෙ දේපළ රාජසන්තක කරලා, ඒවයින් ණය ගෙවනවා වගේ ලස්සන විසඳුමක නෙවෙයි!

මං ඉන්නෙ අම්මටසිරි වෙන්න බය වෙලා, මං අහන්නෙ උඹලට බය නැද්ද?

..........