Animost LK - සිංහල හඩකැවූ ඇනිම් චිත්‍රපට
4.49K subscribers
62 photos
4 videos
13 links
- සිංහල හඩකැවූ ජපන් ඇනිමේෂන් චිත්‍රපට -
[ @animostsl ]

එහෙමත් නැත්නම් අපි හැමෝම කියන්නෙ ඇනිම් කියලනේ. මේ group එක මගින් ඔයාලට සෑහෙන ඇනිම් ප්‍රමාණයක් සුපිරිම කොලිටියෙන් දෙනවා සිංහලෙන්ම​.

Cross promotion : @animost_sl

Welcome !
No worries....
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hey there, awesome anime fam!

Today, we're turning one, and it's all because of YOU! 🎉🎂

We can't believe it's been a whole year of epic anime discussions, crazy theories, and countless "OMG" moments together. You guys are the best! 🌟

From the OG subscribers to the latest squad members, you've made this group an absolute blast! Thanks for filling our days with laughter, love, and a whole lot of anime goodness. We couldn't have asked for better peeps to share this otaku journey with!

Thanks a million, and here's to many more years of anime madness!

Your (slightly crazy) anime crew 🤪✌️
-ANIMOSTLK-
ඔයාලට දෙන්න යන අලුත් මූවි එක, දැන් දවසක් තිස්සෙ render වෙන්නෙ. 😐😅
Wish Dragon Sinhala Dubbed [ සිංහල හඩකැවූ ] Full HD
—————-

“සිතුම් පැතුම් ඉටු කරන මකරෙක්? ඇලඩින් වගේ කතාවක්ද මේ?”
කතාව සරලයි. වරයන් ඉල්ලුවම ඒවා ඉෂ්ට සිද්ධ කරල දෙන මකරෙක්. ඒත් ඇලඩින්ගේ කතාවම පාදක කරගෙන නිර්මාණය කරපු දෙයක් නම් නෙවෙයි. මොකද එහෙම චිත්‍රපටයක් ගැහුවා කියල ඇති වැඩකුත් නෑනේ. මේක වෙනස්ම දෙයක්. සරල කතාවක්, හුරතල් ආදරයක්, ඇස් දෙකට සනීප විශුවල් ටිකක්. ඔන්න ඔච්චරයි මම කියන්නේ, කැමති නම් අරගෙන බලන්න. හැබැයි පස්සේ ලස්සන චිත්‍රපටයක් නේද මිස් කරන් තියෙන්නේ කියල අඩාගෙන එන්න එපා. මේ චිත්‍රපටය ඇලඩින් සිනමා පටයෙන් වෙන් කර හදුනා ගන්න පුළුවන් වෙන්නේ සමකාලීන ශැංන්ගාහායි නුවර පසුබිමකිනුයි, ළමා කාළයේ සිට යහළුවන්ව ඉද ප්‍රේමයකට නැඹුරු වෙන ගැහැණු ළමයෙකුයි පිරීමි ළමයෙකුයි.
—————
From ANIMOSTLK
Naruto SHippuden එකේ Japanese Audio තියෙන 720P | xh265 ෆයිල් ටික shippuden channel එකට දාල තියෙන්නෙ.
Makoto Shinkai: The Magical Storyteller of Anime Skies
—————-

දවසක දුර ඈත රටක් තිබුනා ජපානය කියල​. එහෙ එක ගමක ජීවත් වුනා "මකොටෝ ෂින්කායි" කියල පිරිමි ළමයෙක්. එයා.......
"Attack on Titan," also known as "Shingeki no Kyojin" in Japanese, is an acclaimed and influential anime and manga series created by Hajime Isayama. This dark fantasy series is set in a world where humanity is on the brink of extinction due to gigantic humanoid creatures known as Titans, who devour humans seemingly without reason.
We are currently in the process of uploading our movies to ( MCS Mass Cloud Storage ) platforms in bulk to ensure their security and prevent any potential loss.

You will be able to quickly download or watch them seamlessly.

Thank you
AnimostLK Devs
Home 2015 - Sinhala Dubbed [ සිංහල හඩකැවූ ]
————
කතාව ගැන කියන්නම්කො. ඕහ් කියන්නෙ පිටසක්වල ජිවියෙක්. බූව් කියන ජීවි විශේෂයේ කෙනෙක්. එයාගෙ විශේෂයෙ කවුරුත් මෙයාට කැමති නම් නෑ හැබැයි. මේ බූව් ලා දක්ෂම දේ තමයි පැන යාම. එයාලගෙ පරම හතුරු ගෝර්ග් ලාගෙන් හැංගිලා බේරිලා ඉන්න මෙයාලා කරන්නෙ ග්‍රහලෝකෙන් ග්‍රහලෝකෙට පැනලා යන එක. මේ පාර මේ ගොල්ලන් එන්නෙ පෘතුවියට. ඒ ආවම කාටත් එපා වෙලා ඉන්න ඕහ් වැරදි කාරයෙක් වෙනවා. එහෙම වෙන්නෙ වැරදීමකින් ගෝර්ග්ලට බූව් ලා ඉන්න පෘතුවියෙ කියලා ඕහ් අතින් පණිවිඩයක් යැවෙන නිසා. දඬුවමෙන් බේරිලා පැනලා යන ඕහ්ට අම්මාව හොයාගෙන යන ටිප්ව මුණ ගැහෙනවා. බලන්නකො එමෙනම් ටිප්ට අම්මාව හොයාගන්න පුළුවන් වෙයිද, ගෝර්ග් පෘතුවිය ආක්‍රමණය කරයිද, ඕහ් වැරදිකාරයෙක් වෙයිද කියලා.

1080P 720P 480P
From Up on Poppy Hill [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed
—————————-
ඉතින් මේක ඇනිමේ එකක්. Studio Ghibli කියන්නේ ඇනිමේ කලාවේ පුරෝගාමීන් කිව්වොත් මම නිවැරදියි. ලෝකයා අතර ඇනිමේ ගොඩක් ජනප්රිය උනෙත් මේ Studio Ghibli නිසා.

2011 දී නිකුත් උනු From up on poppy hill චිත්රපටිය Historical, Romance, School, Shoujo යන genres වලට අයත් වෙනවා. ඒ වගේම MAL වල 7.81 අගයකුත්, imdb 7.4 අගයකුත් ලබා ගෙන තියෙනවා.

චිත්රපටිය ගැන වැඩි යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද මෙය නරඹලම රසවිඳිය යුත්තක් නිසා.

එහෙනම් හැමෝටම සුබ දවසක්!
—————
- ANIMOSTLK -
Anime vibe එකක් නැද්ද මේකෙ එකපාරට බලද්දි ? 🤔
Expect new anime movie with sinhala subtitles this week! 🥳
5 Centimeters Per Second: Love, Distance, and Snail-Paced Romance! 💌 | A Whirlwind Tour with Makoto Shinkai's Masterpiece

Hey there, fellow explorers of the anime universe! 🌟 Get ready to buckle up for a rollercoaster ride through the enchanting world of "5 Centimeters Per Second," where love moves at a pace that would make even a snail blush! 🐌💕 Join us as we navigate through the swoon-worthy landscapes and heartstring-tugging moments crafted by the genius mind of Makoto Shinkai.

In this video, we're diving deep into the feels, unraveling the layers of romance, distance, and missed connections that make "5 Centimeters Per Second" a must-watch for any self-respecting anime aficionado. From tear-jerking moments to jaw-dropping visuals, this film has it all!

Whether you're a seasoned fan or a curious newbie, this journey promises to tickle your funny bone and tug at your heartstrings in equal measure. So grab your popcorn, cuddle up....

සිංහල​ උපසිරැසි | Sinhala Subtitles