Animost LK - සිංහල හඩකැවූ ඇනිම් චිත්‍රපට
4.49K subscribers
62 photos
4 videos
13 links
- සිංහල හඩකැවූ ජපන් ඇනිමේෂන් චිත්‍රපට -
[ @animostsl ]

එහෙමත් නැත්නම් අපි හැමෝම කියන්නෙ ඇනිම් කියලනේ. මේ group එක මගින් ඔයාලට සෑහෙන ඇනිම් ප්‍රමාණයක් සුපිරිම කොලිටියෙන් දෙනවා සිංහලෙන්ම​.

Cross promotion : @animost_sl

Welcome !
No worries....
Download Telegram
සියලුම ශ්‍රී ලාංකිකයන්ට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
"In the end, only three things matter: how much you loved, how gently you lived, and how gracefully you let go of things not meant for"

- AnimostLK -
Naruto Shippuden සිංහල උපසිරැසි
———————
නරුටො උසුමාකි කියන්නෙ ගොඩක් කටකාර, ගොඩක් දඟ තරුණ නින්ජා කෙනෙක්. පොඩි කාලෙ ඉඳන්ම තනියෙම හැදී වැඩුන නිසා ගමේ පිරිසගෙ අවධානය දිනාගන්න කරන්න පුළුවන් හැම වැඩක්ම කරනවා. එයාගෙ එකම අරමුණ හොකාගෙ වීම. හොකාගෙ කියන්නෙ ලොකු ගෞරවයක් තියෙන, දේශයේ විශිෂ්ඨම, බලවත්ම නින්ජා ලෙස නම් දරණ තනතුරයි. ඒත් එයා තේරෙන වයස එනකන්ම දන්නෙ නෑ එයාගෙ ඇඟ ඇතුලෙ දරුණු වලිග නවයෙ හිවල් රාක්ෂයෙක් සිර කරලා තියෙනවා කියලා. මේ කතාව මගනොරිය යුතුම කතාවක්.
——-
Work by @animostlk
ඔන්න ඔයාලට අපි Naruto Shippuden series එක හා ඒකට ගැළපෙන සිංහල උපසිරැසි දුන්න​.
ටිකක් ප්‍රමාද වුනෙත් එකක් මගෙ computer එක කැඩිල තිබුන නිසා. අනිත් එක ඔයාලට මේක පිළිවෙලට දශමෙකවත් අඩුපාඩුවක් නැතුව කොලිටියටම දෙන්න ඕනෙ නිසා.
ලංකාවෙ ඇනිම් Fansල ගොඩක් අඩු ඇයි කියල කවද හරි හිතල බැලුවද​?👇
නැත්නම් මේ article එක ඔයාට 😌
සමහර අය Naruto shippuden එකේ links ඉල්ලලා තිබ්බ x264 720P සහ x264 1080P වලින්. ඔන්න ඒ දෙකම දැන් දිල තියෙන්නෙ shippiden channel එකේ

-AnimostLK-
Tom and Jerry Movie [සිංහල හඩකැවූ] Sinhala Dubbed - 2021
—————
මේ පාර මේ කතාව ලියලා තියෙන්නේ කලින් මෙයාලාගේ කතා ලියපු අය නෙමෙයි. අළුත් දෙන්නෙක් තමයි තිර රචනය පවා කරලා තියෙන්නේ. එයාලා William Hanna, Joseph Barbera. මේ කතාවට අනුව ඇත්ත මිනිස්සු සහ කාටූන් චරිත මිශ්‍ර කරලා චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ Tim Story. මේ වගේ එකක් අධ්‍යක්ෂණය විතරක් නෙමෙයි, රගපාන එකත් ලේසි වැඩක් නෙමෙයි. කාටූන් චරිත ඉන්නවා කියලා හිතේ මවාගෙන රගපාන්න මේකේ නළු නිළියන්ට සිද්ධ වෙනවා. ඒක ලොකු අභියෝගයක්. ඒක සාර්ථකව කරපු අය තමයි මේ. මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය යොවුන් නිලි Chloë Grace Moretz තමයි ප්‍රධාන චරිතය කරන්නේ. ඇය සමග Colin Jost, Pallavi Sharda, Michael Peña රගපානවා. සියළුම සත්තු කාටූන්.
කතාව ගැන කෙටියෙන් විතරක් කියන්නම්. අතීතයේ ඉඳලාම රණ්ඩු වෙන කාටූන් චරිත දෙකක් වන ටොම් සහ ජෙරී, මේ පාර මුණ ගැහෙන්නේ නිව්යෝර්ක් නුවර හෝටලයක් ආසන්නයේදී. මේ දෙන්නා නිසා ඒ හෝටලයේ පවත්වන්න නියමිතව තියෙන විවාහ උත්සවයකට බාධා එල්ල වෙන්න යනවා. ඒ ගැන කටයුතු කරන්නේ කයිලා. ටොම් සහ ජෙරී දෙන්නාගේ රණ්ඩුව, මේ විවාහ උත්සවයට බලපාන්නේ කොහොමද? දෙන්නා අන්තිමේ සාමදාන වෙයිද?
Tom and Jerry movie එක දුන්නෙ වෙන දෙන්න එකක් නැති නිසා. මොකක් වුනත් නියම මූවී එක. ටිකක් වෙනස් concept එකකට හදල තියෙන්නෙ. බලන්න කියල ආරාධනා කරනවා.😌

( ඊලගට Suzume අනිවාරෙන් දෙන්නෙ සිංහල සබ් එක්ක​. ) ❤️
Suzume සිංහල උපසිරැසි පහත ලින්ක් එකෙන් ගන්න​
https://t.me/animost_lk/75
Boruto: Naruto Next Generations Sinhala Subtitles [ සිංහල උපසිරැසි ]
————
මම කවදාවත් movie එහෙකට TV series එහෙකට අඩලා නෑ. ඒත් මෙතන නම් දන්නෙම නැතුව සට සට ගාලා ඇස් වලින් කදුලු ආවා. මොන මොන Anime බැලුවත් Naruto කියන්නෙ වෙන කිසිම series එහෙකට වඩා හදවතට කතා කරපු එකක්. හැමදාම Naruto Anime එකට හිතේ තියෙන්නෙ හරි විශේෂ තැනක්. මම හිතන්නෙ නෑ මට ආයෙ කවදාවත් මේ වගේ හැගීමක් දැනෙන ඇනිමෙ එකක් බලාගන්න පුලුවන් වෙයි කියලා. මේවගේ නිර්මාණයක් රස විදින්න පුලුවන් වීම සම්බන්දව මම ඇත්තටම සතුටු වෙනවා.

-copied-
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hey there, awesome anime fam!

Today, we're turning one, and it's all because of YOU! 🎉🎂

We can't believe it's been a whole year of epic anime discussions, crazy theories, and countless "OMG" moments together. You guys are the best! 🌟

From the OG subscribers to the latest squad members, you've made this group an absolute blast! Thanks for filling our days with laughter, love, and a whole lot of anime goodness. We couldn't have asked for better peeps to share this otaku journey with!

Thanks a million, and here's to many more years of anime madness!

Your (slightly crazy) anime crew 🤪✌️
-ANIMOSTLK-
ඔයාලට දෙන්න යන අලුත් මූවි එක, දැන් දවසක් තිස්සෙ render වෙන්නෙ. 😐😅
Wish Dragon Sinhala Dubbed [ සිංහල හඩකැවූ ] Full HD
—————-

“සිතුම් පැතුම් ඉටු කරන මකරෙක්? ඇලඩින් වගේ කතාවක්ද මේ?”
කතාව සරලයි. වරයන් ඉල්ලුවම ඒවා ඉෂ්ට සිද්ධ කරල දෙන මකරෙක්. ඒත් ඇලඩින්ගේ කතාවම පාදක කරගෙන නිර්මාණය කරපු දෙයක් නම් නෙවෙයි. මොකද එහෙම චිත්‍රපටයක් ගැහුවා කියල ඇති වැඩකුත් නෑනේ. මේක වෙනස්ම දෙයක්. සරල කතාවක්, හුරතල් ආදරයක්, ඇස් දෙකට සනීප විශුවල් ටිකක්. ඔන්න ඔච්චරයි මම කියන්නේ, කැමති නම් අරගෙන බලන්න. හැබැයි පස්සේ ලස්සන චිත්‍රපටයක් නේද මිස් කරන් තියෙන්නේ කියල අඩාගෙන එන්න එපා. මේ චිත්‍රපටය ඇලඩින් සිනමා පටයෙන් වෙන් කර හදුනා ගන්න පුළුවන් වෙන්නේ සමකාලීන ශැංන්ගාහායි නුවර පසුබිමකිනුයි, ළමා කාළයේ සිට යහළුවන්ව ඉද ප්‍රේමයකට නැඹුරු වෙන ගැහැණු ළමයෙකුයි පිරීමි ළමයෙකුයි.
—————
From ANIMOSTLK
Naruto SHippuden එකේ Japanese Audio තියෙන 720P | xh265 ෆයිල් ටික shippuden channel එකට දාල තියෙන්නෙ.
Makoto Shinkai: The Magical Storyteller of Anime Skies
—————-

දවසක දුර ඈත රටක් තිබුනා ජපානය කියල​. එහෙ එක ගමක ජීවත් වුනා "මකොටෝ ෂින්කායි" කියල පිරිමි ළමයෙක්. එයා.......