Biology Lovers ❤️
634 subscribers
5 links
Download Telegram
Q8- කොන්ඩ්‍රොසයිට මගින් ස්‍රාවය කරනු ලබන x නම් සම්බන්ධක පටකයේ පූරකය y සහ ‍z වලින් සමන්විත සංකීර්ණයකි ..තවද x සම්බන්ධක පටකය a සහ b වැනි ස්ථානවල හමු වේ

ඉහත ප්‍රකාශ වලින් වඩාත් නිරවද්‍ය වන්නේ
Anonymous Quiz
7%
z ප්‍රෝටීන විය හැකි අතර y ලිපිඩ විය හැක
12%
a ශ්වාසනාලය විය හැකි අතර b බන්ධනි විය හැක
29%
x සම්බන්ධක පටකය දේහයට ශක්තිය හා සන්ධාරණය ලබා දෙයි
41%
x සම්බන්ධක පටකයේ පූරකයේ කොලැජන් තන්තු හමු විය හැක
11%
y කැල්සියම් අයන විය හැකි අතර z පොස්පේට් අයන විය හැක
Biology Lovers ❤️
Q8- කොන්ඩ්‍රොසයිට මගින් ස්‍රාවය කරනු ලබන x නම් සම්බන්ධක පටකයේ පූරකය y සහ ‍z වලින් සමන්විත සංකීර්ණයකි ..තවද x සම්බන්ධක පටකය a සහ b වැනි ස්ථානවල හමු වේ

ඉහත ප්‍රකාශ වලින් වඩාත් නිරවද්‍ය වන්නේ
හරි කියලා දීලා තියෙන උත්තරයට අමතරව තව හරි කියලා ගන්න බැරි කමක් නැති උත්තරේකුත් තියෙනවා ..

හැබැයි කෙලින්ම හරි කියලා සලකන්න පුලුවන් උත්තරයක් තියෙන නිසාත් ( ප්‍රශ්නේ අහලා තියෙන්නේ වඩාත් නිරවද්‍ය උත්තරේ නිසා ) , Rb එකට අනුවත් හරි උත්තරේ ඕක නිසාත් , Poll එකේ හරි කියලා දීලා තියෙන උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ 🙈
සිනිදු ,කංකාල , හෘත් පේශි පටක ගැන කෙටි සටහනක් ලියන්න ආවොත් ලියන්න ඕන පොයින්ට්ස් ටික මග නොහැරි ලියන්න නම් මං කරන්නේ ඒ පොයින්ට්ස් ටික මොකක් හරි පිළිවෙලකට ඔලුව ඇතුලේ හදාගන්න එක ..

ඒ මෙහෙමයි

සිනිදු පේශි පටකය

1.හැඩය ගැන
2.ඒක න්‍යෂ්ටික බහු න්‍යෂ්ටික කතාව 
3.විලේඛ ගැන
4.ඉච්ඡානුග අනිච්ඡානුග බව ගැන
5. තියෙන තැන් ටික

මට දැන් ඔලුවේ තියාගන්න තියෙන්නේ කාරණා 5යි ..

❤️මම පාඩම් කරන වෙලාවට
❤️පාඩම් කරපුවා ආයෙ මතක් කරන වෙලාවට
❤️ඒ හා සම්බන්ධ ප්‍රශ්නෙකට උත්තර ලියන කොට ඔය පිළිවෙලට තමයි පොයින්ට්ස් ටික මතක් කර ගන්නේ

ඊලගට කංකාල පේශි පටකය

ඒකටත් අර පොයින්ට්ස් ටික කංකාල පේශි පටකයට අදාළව ලියන්න තියෙන්නේ

එක වෙනසක් තියෙනවා එතනදි සාකොමියර ගැන කියන්න වෙනවා . විලේඛ කතාව ලිව්වට පස්සේ

හෘත් පේශි පටකය

අර සිනිදු පේශි පටකයේ  පොයින්ට්ස් ටිකමයි .

එක වෙනසක් තියෙනවා ..මෙතනදි සෛලවල හැඩයක් සම්බන්ධ දෙයක් කියන්නේ නැහැ හැබැයි  අන්තරස්ථාපිත මඩල ගැන ලියන්න වෙනවා .

ඔය මොනා කරන්නත් ඒ ඒ උපමාතෘකාවට අදාළ පොයින්ට්ස් ටික පාඩම් තියෙන්න ඕන

රචනාවක් ලියන්න ගියාම පාඩම් කරපු පොයින්ට්ස් ටික ඔය විදිහකට මොකක් හරි පිළිවෙලකට ඔලුවේ තැන්පත් කර ගත්තම ඒ පිළිවෙලටම එළියට ගන්න ලේසි.( ඕක හැම තැනටම කරන්නත් බැහැ හැබැයි ..කරන්න පුලුවන් තැන් තියෙනවා ) 🙈❤️
Q9 - ශක්තිය හා සුනම්‍යතාවය ලබා දෙන තන්තු වර්ගය අඩංගු සම්බන්ධක පටකයක් නොවන්නේ ?
Anonymous Quiz
11%
අරීයල පටකය
9%
තන්තුමය සම්බන්ධක පටකය
16%
කාටිලේජ්
20%
අස්ථි
45%
ඉහත සියල්ලෙහිම එම තන්තු වර්ගය පවති
Biology Lovers ❤️
Q10- පහත ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ
එක ප්‍රකාශයක් හැර අනෙක් ප්‍රකාශ 4ම ගැන පැහැදිලිවම rb එකේ තියෙනවා ..අර නැති ප්‍රකාශය ගැන rb එකේ වක්‍රව කියලා තියෙනවා.. සත්ත්ව පටක කොටස පෙරලලා බලන්න 👋
💚ඔයා ඉපදිලා තියෙන්නේ 2001 July වලට ............... ?

(බයවෙන්න එපා 😁 මට වඩා වැඩිමල් අය ඉන්නවද කියලා බැලුවේ 🙈)
Anonymous Poll
13%
2001 july වලට කලින්
88%
2001 july වලට පස්සේ
Q11 - සනාල ශාක සහිත වනාන්තර බහුල වීම , සපුෂ්ප ශාක ප්‍රමුඛ වීම , ප්‍රතම බිජ ශාක බිහි වීම , සපුෂ්ප ශාක බිහි වීම සිදු වූ යුග පිළිවෙලින්

💚පේලියෝසොයික P මගින්ද 💚මීසොසොයික M මගින්ද 💚සිනෝසොයික C මගින්ද සංකේතවත් කරයි
Anonymous Quiz
45%
P , C ,P , M
24%
P , M , P , C
13%
C , P , M , C
15%
C , M , P ,C
5%
M , C ,C , P
Biology Lovers ❤️
💚💚💚💚💚💚💚💚💚💚💚Q1 - Q11 ප්‍රශ්න ටිකෙන් ඔයා දැනට ඉගෙන ගෙන ඉවර පාඩම් වල ප්‍රශ්න වලින් , ඔයාට වැරදුණු හෝ ඔයා මට මේක බැහැ කියලා උත්තර නොදීපු ප්‍රශ්න ගැනයි මේ අහන්නේ ?

ඔයාට එහෙම වුනේ ?
❤️හරි මන් අහපු ප්‍රශ්නෙට ඔයාලා දුන්න උත්තරෙන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බෙනවා ..👇

❤️හේතුව 1 නම් පාඩම් කරන්න

❤️හේතුව 2 නම් පාඩම් කරපුවා ආයේ ආයේ මතක් කරගන්න . ඔයාම ඔයාට රිවිෂන් ක්ලාස් එකක් කරගන්න ..

❤️හේතුව 3නම් පේපර්ස් කරන්න ..විශේෂයෙන්ම mcq 🙈
වෙලාව සවස 3.35 යී....
මුළු පරිසරයම කළුවර වෙලා ලොකු වැස්සකට අර අදිනවා....
සීතලම සීතලයී👌...
ඇඳේ ගුලි වෙලා ඉඳලා පොඩ්ඩක් ජනේලය ළඟට ගිහිල්ලා එළිය බැලුවා....
වටේම කළුවරයි😲....
මාරම ආස හිතෙන climate එකක්😍
ඒත් එක්කම මගේ ඔලුවට ආවෙ මම A/L වලට පාඩම් කරන දවස් වලදී මේ වගේ දවස් කොහොමද ගෙවුනේ කියලා‼️....
මේ වගේ දවස්වලදී කොච්චර ආස උනත් ඇදේ ගුලි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න මගේ හිත, කය දෙකම ඒකට ඉඩ දුන්නේ නෑ....
අදට ඇති පාඩම් කලා දැන් ඇදට යනවා කියල හිතල ඇදට ගිහින් විනාඩි දෙකක් වත් මට ඉන්න බෑ😥... අයෙම එනවා....
මොකද ඇස් දෙක පියන් ඉද්දි මට කිසිම මානසික නිදහසක් නෑ....
මතක් වෙන්නෙම මම දැන් නිදාගත්තොත් මග ඇරෙන වැඩ ගැන....
දැන් සැපට නිදාගන්නවට වඩා හොදයී මේක ඉවරයක්ම කරනව🙂...
පළවෙනි සැරෙන්ම මේක ගොඩ දාගත්තෙ නැත්තන් මට මනෙ ආයි නිදි මරන්න වෙන්නෙ😥....
එහෙම හිතල ආයි පොත් මේසෙට ඇවිත් පාඩම් කරනව😣...
ඒතරමටම මගේ ඔලුව මගේ අරමුණින් පිරිලා තිබ්බේ...
සමහර දවසට උදේ නැගිටිනකොට හෙන හයියෙන් වහිනවා...
නැගිටින්න හිතෙන්නෙම නෑ😥....
ඒත් කොච්චර මට නිදාගන්න උවමනා උනත් ඇදෙන් බහිනවා....
අපේ පැත්තට වැස්ස දවස් වලට දරාගන්න බැරි තරමට උදේට සීතලයී😣....
ඉතින් jersey එකත් දාන් උණු තේ කෝප්පෙත් අරන් ඇවිත් පාඩම් කරනවා😶...
ඒ විදපු කට්ට ගැන හිතද්දි සහ මම දැන් ඉන්න තැන ගැන හිතද්දි ඇත්තටම සතුටුයී....
ඒ කාලෙ මේ වගේ දවස් මගඇරුනට දැන් ඒවටත් හරියන්නම මන් දැන් ඒව විදිනවා😍...නිකන්ම නෙවේ මානසික තෘප්තියත් එක්කම🙂....
මේ ගැන ඔයාලට කියන්න හිතුවේ
මේ වගේ climate එකක් තියෙන දවස් වලට පාඩම් වලට හිත යොමු කරන්න හිතෙන් නෑ😣.... කම්මැලිකම උපරිමයෙන්ම තියෙන දවස් තමයි මේ වැහි කාලේ කියන්නේ😶....
මටත් එහෙමයී...
හැබැයී මගේ අරමුණු වලට තියෙන ආශාව නින්දට තියෙන ආශාවට වඩා වැඩි උනා‼️....
ඉතින් ඔයාලටත් පුළුවන්‼️...
අරමුණුවලට යන්න නම් තමන් කැමති දේවල් කැප කරන්න වෙයී.. කැමති දවස් කැප කරන්න වෙයී...
නමුත් ඔයා හීන වලට ගියපු දවසක ඔයාට ආයෙත් හැරිලා සතුටු වෙන්න පුළුවන් ඔයා කරපු කැපකිරීම් ගැන හිතලා💗.....
ඉතින් ඔයාල හැමෝටම Good luck✌️

- Copied from Study Taste Fb Page -
Biology Lovers ❤️ pinned «වෙලාව සවස 3.35 යී.... මුළු පරිසරයම කළුවර වෙලා ලොකු වැස්සකට අර අදිනවා.... සීතලම සීතලයී👌... ඇඳේ ගුලි වෙලා ඉඳලා පොඩ්ඩක් ජනේලය ළඟට ගිහිල්ලා එළිය බැලුවා.... වටේම කළුවරයි😲.... මාරම ආස හිතෙන climate එකක්😍 ඒත් එක්කම මගේ ඔලුවට ආවෙ මම A/L වලට පාඩම් කරන දවස් වලදී මේ…»
Biology Lovers ❤️
ඔය 96% සහ 4% කියන්නේ ජීවි පදාර්ථයේ තියෙන මූලද්‍රව්‍ය ප්‍රතිශත නේ . ඔතනින් මානව දේහයේ තියෙන ප්‍රතිශත ටික හදාගන්න ලොකු එක්කෙනට 0.3 ක් එකතු කරනවා පොඩි එක්කෙනාගෙන් 0.3ක් අඩු කරනවා 96 + 0.3 = 96.3% 4 - 0.3 = 3.7% ඔතනින් 96.3% ප්‍රමාණයක් තියෙන්නේ චෝන්…
❤️මෙතන අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ටික මම මතක තියාගන්න විදිහ කියන්න යන්නේ 👇👇👇

❤️ඊට කලින් ආවර්තිතා වගුවේ 3d මූලද්‍රව්‍ය ටික අපිට මතක තියෙන්න ඕන

❤️ඉස්සෙල්ලම 3d මූලද්‍රව්‍ය ටික මතක නැති කෙනෙක්ට ඒක මතක තියාගන්න විදිහ කියන්නම්

Sc - ස්කැන්ඩියම්
Ti - ටකේ
V - වනලා
Cr - කෝ
Mn - මගේ
Fe - යකඩ
Co - කොටේ
Ni - නිකල්
Cu - තඹ
Zn - තුක්

කවිය මගේ නෙවෙයි .සර් කෙනෙක් කියලා දුන්නේ 🙈

ඔතන Cu කියන්නේ කතා කරන භාෂවෙදි තඹ කියන මූලද්‍රව්‍යටමයි කියන එක ඔයාල දන්නවනේ

ඊට අමතරව Zn වලටම තමයි තුන්තනාගම් කියන්නේ ..ඒකයි ඔතන Zn වලට තුක් කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ ..

ඕකෙන් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ටික හදාගන්න විදිහ කියන්නම් තව ටිකකින් 👇🙈

(තුක් කියන වචනෙට අකමැති වගේ නම් එතනට ලස්සන වචනයක් දාගන්න 🙊🙈 )
මගේ අතින් private msg එකක් විදිහට හරි Group එකකට හරි ආපු gif එක කිසිම කෙනෙක් ටච් කරන්න එපා
Forwarded from Chandu
💚👇
Anonymous Poll
93%
හා
12%
එපා