Biology Lovers ❤️
642 subscribers
5 links
Download Telegram
Forwarded from Chandu
MCQ 1💚👇
Anonymous Quiz
10%
1
10%
2
37%
3
29%
4
14%
5
වැරදි සහ අමතක අය ප්‍රෝටිස්ටා රාජධානිය තියරි දැන්නමම බලන්න
Forwarded from Chandu
MCQ 02 💚👇
Anonymous Quiz
14%
1
9%
2
23%
3
42%
4
13%
5
Biology Lovers ❤️
MCQ 02 💚👇
වැරදුනු අය සහ අමතක අය අපිච්ජද පටකය තියරි බලන්න
Forwarded from Chandu
MCQ 03 💚👇
Anonymous Quiz
16%
1
21%
2
21%
3
19%
4
23%
5
Hi.. හැමෝටම ...කට්ටියට මාව මතකද දන්නේ නැහැ .. 🙈🙈

මාස ගානකින් නේ මන් msg එකක් දාන්නේ .. 😢

ඔයාල වෙනුවෙන් කරගෙන ආපු වැඩ ටික මට අතරමග නතර කරලා දාන්න වුණු එකට sorry 😢

ඉතින් මන් ආයේම හිතුවා පරණ වැඩ ටික මට පුලුවන් විදිහට ආයේ පටන් ගන්න ඔයාලට උදව්වක් විදිහට 🙈

තව සතියකින් හෝ දෙකකින් ඉදන් මන් University යනවා .. ඉතින් කලින් තරම්ම දේවල් කරන්න බැරි වුනත් පුලුවන් විදිහට පුලුවන් වෙලාවට චැනල් එකේ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා ❤️

කොහොමද වැඩේ වෙන්නේ කියලා මන් ඉස්සරහට කියන්නම් 🙊🙈

හැමෝටම සුභ වෙසක් පොහොය දිනයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා 🪷🪷
https://t.me/biologynew23

මේ චැනල් එකට ජොයින් වෙලා ඉන්න ❤️👆👆
Q1 💓 .............එන්සයිම තාප සංවේදී ය . 🤔🤔🤔
Anonymous Quiz
21%
සියලු
79%
බොහෝ
https://t.me/biologynew23

මේ චැනල් එකට ජොයින් වෙලා ඉන්න ❤️👆👆

New Channel එකේ නැති කට්ටිය ඒකට ඇඩ් වෙන්න ... මේ චැනල් එකෙන් අයින් වෙන්න ......
Q2 💓 .............එන්සයිම වල උත්ප්‍රේරක ක්‍රියාකාරිත්වයට සහසාධක අත්‍යවශ්‍ය වේ
Anonymous Quiz
8%
සියලු
92%
සමහර
Q3 💓 .............සහසාධක සහ එන්සයිම ලෙස හදුන්වයි
Anonymous Quiz
71%
කාබනික
29%
අකාබනික
කෙටි සටහන් ලියන්න 👇

💜️සහ සාධක

💖ප්‍රතිපෝෂි නිශේධනය

❤️තරගකාරි නිශේධක

..........................................

උඩ තියෙන මාතෘකා තුනෙන් ඕනෑම එකක් ගැන ඔයාගේ තියරි මතකයෙන් කෙටි සටහනක් ලියන්න ..( විනාඩි 10ක් ඇතුළත ලියලා ඉවර කරන්න උත්සහ කරන්න )

රචනා ප්‍රශ්නයකට උත්තර ලියන විදිහට ලියන්න ඕන ..(හැමෝම රචනා ප්‍රශ්න වලට උත්තර ලියන විදිහ දන්නවා ඇති කියලා හිතනවා ....)

ලියලා ඉවර වෙලා පහළින් තියෙන මගේ Private Telegram account එකට අද දවස ඇතුළත එවලා තියන්න ..

@chanuisu2022

මම බලලා දෙන්නම් 🙈❤️
එතකොට ඔය තුනෙන් එකකටවත් උත්තර ලියන්න Theory මතක නැති කට්ටිය ගොඩක් ඇති 🙈👇

එයාලා ඔය මාතෘකා තුනටම අදාළ Theory පාඩම් කරලා ඔයා මාතෘකා තුනටම අදාළව short notes හදන්න ..

මෙතන මම short notes කියලා කියන්නේ රචනා ප්‍රශ්නෙකට උත්තර විදිහට ලියන short note නෙවෙයි.. අදාළ තියරි කොටසේ වැදගත්ම කරුණු ටික අන්තර්ගතව පාඩම් කරන්න පහසු වෙන්න අපි හදන short note ගැන ....

එහෙම හදන අය ඒවත් මට එවලා තියන්න අද දවස ඇතුළත

පහළ තියෙන account එකට message එකක් විදිහට එවන්න 👇❤️

@chanuisu2022
Q4💓 තිරිඟු ශාකයේ ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලියේ දි CO2 තිර කිරීම සිදු වන වාර ගණන ?
Anonymous Quiz
17%
එක්වරකි
66%
දෙවරකි
15%
තුන් වරකි
2%
පස් වරකි