ශැගි එක්ක fm 😌:|🌼..
1.02K subscribers
717 photos
265 videos
1 file
29 links
හිතට දැනෙන්න වචන අහන්න :|😌... හිත නවතින සොදුරු නවාතැන්පල

කාන්සිය මාන්සිය නැති කරගන්න රැදි සිටින්න අප සමග.❤️:|🌼.....

'ශැගි එක්ක FM' 🎙️🎶
Download Telegram
#සුදු_රෙද්ද 👇
මංගල දවස
ෑට.......
එලාගෙන,
්දක් යහනට.......
උඹ,
හොයනවා,
ගෑනිගේ,
තියෙනවා
පතිවත............................

උඹට මතකද,
පෙ
දවසක,
මෙවැනිම කෙල්ලක් සතපවා යහනක...
මුමුනලා පෙම් බස් ඕසෙට.....
රතු කරා
්දක්,
හරි අපූ
ුවට.....

මතක් උනා
උඹට,
අදවත් ඒ කෙල්ල ගැන......
විදවනවා ඇති ඒකි,
උඹට
ාප කර කර......

එහෙව් උඹ,
අදත්,
්දක් එලාගෙන......
හොයනවා,
තියෙනවද,
මනමාලිගෙ පතිවත.......

යකෝ............................................

ලැජ්ජයි උඹ ගැන......
හිනා යනවා වෙලාවකට.....
එලාගෙන
්දක් ඇදට,
හෙව්වත් උඹ අද,
මනමාලිගෙ පතිවත,
උඹ වගේ එව්න් ඉන්නකොට,
ඉතු
ු වෙයි බන්,
කෙල්ලොන්ගෙ පතිවත............ ❤️

writer

˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••


@ShagiFm