ශැගි එක්ක fm 😌:|🌼..
1.02K subscribers
717 photos
265 videos
1 file
29 links
හිතට දැනෙන්න වචන අහන්න :|😌... හිත නවතින සොදුරු නවාතැන්පල

කාන්සිය මාන්සිය නැති කරගන්න රැදි සිටින්න අප සමග.❤️:|🌼.....

'ශැගි එක්ක FM' 🎙️🎶
Download Telegram
නුවර ඉන්නෙ කවුද ළමයි 😍...
New one uploading .....💔
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Voice by.....🔊
උපාසක ශැගි'යා
Abiman sandew nethsara

🌼❤️...
Gara post
පලවෙනි වැස්ස වහින්න ඔනේමයි
පොළව තෙමෙන්න
පස්සේ කාලෙකදි රිදෙන්න ඕනේමයි
අකුණුවල සැර දැනෙන්න

ඒත් දන්නවද?
සමහරක් වැහි වහින්න ඕනේමයි
කටු පදුරුවලත් මල් පිපෙන්න!".....⛈️🍃🌼

උන්මත්තකි"♥️🖇️
ප්‍රේමය කියන්නෙම කලාවක් ❤️
ඒකට තියෙනවා 🤔
අමුතුම රටාවක්🤭
මටත් කතා කලා වතාවක් 😁

අනේ මේ 😒🤚

කොහෙද බං ඕවට වෙලාවක්
🥀🥀

📝🚶‍♂️
ගුඩ්මෝනිම් ළමයි ❤️
𒊹︎︎︎මට හිතුනා "නවක වධය" විශ්වවිද්‍යාල සිලබස් එකට ඇතුලත් කලොත් ඕකෙන් රටට සෙතක් සැලසෙයි කියලා...

මෙහෙමයි සහෝලා සැලැස්ම... ☟︎︎︎

මේකෙදි රජය වක්‍රාකාරයෙන් නෙමේ රැගට කෙලින්ම සහය දෙනවා..මුලින්ම රැග් එක නැතිනම් නවක වධය ugc එකේ සම්මත සිලබස් එකක් බවට පත් කරනවා... එතකොට රැග් එක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ නීතිගත සිලබස් එකක් කලාම ඒකට අපිට යොමු කරන්න පුලුවන්, අපොස ඌපෙල විභාගයෙන් වානිජ / කලා ඉහල ලකුණු මට්ටම් ලබා විශ්වවිද්‍යාලවලට තේරීපත් වෙච්ච දරුවන්.ඕනනම් ඔය සමාජවිද්‍යව වගේ වැඩකට නැති ජොබුත් නැති එකක් අයින්කරල මේක දාන්නත් පුලුවන් . මොකද රැග් එකෙන් මහා විශාල දෙයක් දැනුමක් සහ කැම්පස් එකෙන් එලියට ගියාම ජීවිතාමාර්ගෝපදේශනයකුත් ලැබෙනවානේ. මොක නැතත් " බැජ් පිට් එක"

ඉතින් ඒ විශය යටතේ රටම පිළිගත් උපාධියක් දීලා ඒ උපාධිය තියෙන උන් වනාතමුල්ල, සේදවත්ත ,මෝදර ,අගුලාන වගේ පැතිවල නවක නම්‍යීකරණ නිලධාරීන් විදියට පත්වීම් ලබා දෙනවා..සරලයිනේ... ඊටපස්සේ ඒ අදාල නිළදරුවන් විසින් ගම් නියම් ගම් පිටින් රැග් කරලා එකමුතුව ,සහජීවනය,එක ප්ලේන්ටිය බෙදාගෙන බීමේ ඉදන්ම "ගම් පිට් එක" වර්ධනය කරලා තියේවි..

මේක මගේ සිව් අවුරුදු චින්තන සැලැස්මක් .. ඒ වගේම දැන් ඔය සබ්ජෙක්ට් එකට උගන්වන්න ලෙක්චර්ස්ලා වෙලා ඉන්න උන් ගන්න බෑනේ..උන් කලේම මේ මහඟු විශයට වල කපපු එකනේ.. ඒකට යොදාගන්නවා ඔය වැඩිපුරම පන්ති තහනම් ලබපු උත්තම උත්තමාවියෝ ටිකක්.. පන්තිනේ බන් තහනම් උනේ... මේ විශය උගන්වන්නේ බඩ වැටි ඕවිටි පිට්ටනි කානු ටොයිලට් අස්සෙනේ.. ඒ නිසා ඒක බලපාන්නේ නෑ..හැබැයි මේක සිලබස් ගත කලාට පස්සේ විරුද්ධ වෙච්ච එකෙක් නැතිවෙන්නත් පුලුවන්.කවුද ඊටපස්සේ අකමැති රැගින් වලට හයි රෑන්ක් එකක් දාගන්න.අනිත් එක තියෙන පිළිගැනීම.!. ඒ වගේම දැන් අපි කියමු කොලඹ වෛද්‍ය පීඨයේ රැග් එක නැහැයි කියලා.. මොරටුවෙත් නැහැයිලු... රුහුනේ ඇත්තෙම නෑලු..එතකොට අපි දැකලා තියෙනවා කැම්පස් එකට එන දවසෙම කවුරුත් නොකීවත් ඩ්‍රෙස් කෝඩ් එකෙන්ම කැම්පස් එකට එන ලමයි..සහ ඒ ලමයි අරන් එන අම්මලා.. එතකොට මේ දරුවන්ට සිදුවෙන්නේ මහා අසාධාරණයක් නේ.. රැග් එක නැති කැම්පස් එකකට ආවම..

අන්න ඒ අයට ගැලපෙන්න නවක වධ භාහිර උපාධියකුත් සකස් කරනවා..ඒකත් ugc එක යටතෙමයි... එතකොට පුලුවන් මේ ෆේස්බුක් එකේ ඕක ගැන පුදුම පු.... කැහිල්ලක් තියෙන අහක යන උන්ටත් වයස් සීමාවකින් තොරව භාහිර උපාධියක් ඒ පිලිබදව ලබාගන්න...ඕන නම් opan university එකෙත් ඒකේ පදනම් පාඨමාලා / ඩිප්ලෝමා දෙන්න සෙට් කරන්න පුලුවන්.. ඔය පුපේ වැටමාර එහෙම බැහැපු උන්ට පුලුවන් "කැලණිය වාසිටි" වගේ තැන්වල නවක වධ පුනරීක්ශන ,ඉලක්කගත නවක වධ, වගේ ක්ලාසස් කරල අතමිට සරු කරගන්නත්...

ඔහොම සීන් එක යනකොට බලන්නකෝ.. නවක වදයට කැමති උන් නවක වදයට ලක් වෙනවා..අකමැති උන් පාඩුවේ ඉන්නවා...පංති තහනම් උන් එලිමහනේ ලෙක්චර්ස්ලා වෙනවා..මර්ධනය නවතිනවා..වර්ධනය ඇතිවෙනවා... හරිම ප්‍රජාතන්ත්‍රවාදීයි.. මොකද අපිට කියන්න බෑනේ කාට හරි රැග් වෙන්නම ඕනනම් "අපෝ එපා කියලා" රැග් වෙන්න බැරි නම් වෙයං කියන්නත් බෑ මොකද විශ්වවිද්‍යාලයක් කියන්නේ "විශ්වය" නියෝජ්‍යය කරන එකක්නේ...


උපාසක තුමාගෙ නිදහස් චින්තනයෙන්.
අවසාන සටහන*❤️

ගිලන් වී රත් වෙච්ච
හිතක් නොහිතක් අද්දර
පෙනෙන ඉසව්වක ඉන්නම්
ගෙනත් දෙන්න මට රසය..

දැනෙන ඉසව්වක මලගම
නොහිතාම පසෙකටව
නුබට නොපෙනෙන මානෙ
බලන් ඉන්නම් හැමදාම..

මදුවිතෙන් හැර නුබට
මත් වෙන්න හිතුනාම
නෙත් පියා ගනිමි මම
කදුලු මගහරින්නට..

සසර බර යුද්දයක පැටලුනාම
මගෙ හිතේ මලගමත් නුබට
කියා එවන්නම් හිතවත
ඉස්සරම අපි ආ ගියපු බසයක..❤️


🧚‍♀🥀
This media is not supported in your browser
VIEW IN TELEGRAM
විසුල රේඩියො 📻
Melody of love ❤️

උපාසක ශැගියා
Abiman sandew neth
❤️:|🌼
@upasaka_shagee_uthumanan
මෙන්න මේවා මානසික රෝගද කියලා මට කියනවද?

මම හරිම ආසයි ගින්දරට දෙයක් දැවෙනවා බලාගෙන ඉන්න...සාමාන්‍යයෙන් මානසිකව අසමතුලිත බාවයකට ලක් වුනාම මම කරන්නේ පත්තර ගොඩකට හරි ගිණි තියලා බලාගෙන ඉන්න එක.. නිකම්ම නෙමෙයි ඒ ගිනිගන්න දේවල් වල කොටසින් කොටස අලුවෙලා කඩාගෙන වැටෙන විදිය ඒත් එක්කම ගිණි දැල් ලස්සනට පැතිරෙන විදිය .අතරින් පතර පටස් හඩින් කුමක් හෝ පොඩියට පුපුරලා යන විදිය.. අවසානයට අවසන් දැල්ලත් නිමිලා ගියාම සියල්ලට යටින් රක්තමේඝව දැවෙන අගුරු කැට වලින්විහිඳෙන ලා රත ,ඕවා බලාගෙන මම සාමාන්‍යයෙන් පැයක් දෙකක් හෝ තුනක් ගිණි ගොඩක් අවුලවලා බලාගෙන ඉන්න ආස එකෙක්.. පොඩිකාලේ ගමේහිටි නිසා ඕනතරම් ඕකට ඉඩ ප්‍රස්තාව තිබුනා..

උදාහරණයක් විදියට සාමාන්‍ය පොඩි එකෙක් වගේ හෙලිකොප්ටර් එකක් අහසේ ගියත් අදටත් මම එලියට දුවගෙන ඇවිල්ලා බලනවා.. යුධමය සමයේ උතුරේ ප්‍රහාරාත්මක කොකඩයිල් m24 යානා බෙල් 215 යානා යනකොටත් මම ඉස්සරහට දුවන් ඇවිත් බලාගෙන ඉන්නවා.. ඒ ඒවා කඩාගෙන වැටෙනකල්.. මම අදටත් හෙලිකොප්ටර් එකක් දැක්කම ඒක කඩාගෙන දැන් වැටෙයි දැන් වැටෙයි කියන සිතුවිල්ලේ හිටපු කෙනෙක්... ඉස්සර පවුලේ අයත් එක්ක අනුරාධපුර වගේ දුර ගමන් යනකොට මම බොහොම ආසාවෙන් යන්නේ අනිවාර්යයෙන්ම මුණ ගැහෙන මෝටර් රථ අනතුරු බලන්න..

මම පුදුම ආසාවකින් හිටියා මෝටර් රථ දෙකක් අනතුරකට පත් වුනාම ඒක බලන්න යන්න.. මගෙ හොදම හොබිය තමයි අපේ මලයාගේ සෙල්ලම් බඩුවල ඇතුලට රතිඤ්ඤා දාලා පුපුරවන එක.. ඒකාලේ බනිස් ගෙඩියක් රුපියල් අටයි..රතිඤ්ඤාවක් රුපියල් දෙකයි.මම දවල්ට නොකා ඒ සල්ලිවලින් රතිඤ්ඤා ගෙනල්ලා මල්ලිගේ සෙල්ලම් වාහන වල හදුන් කූරකට සෙට් කරලා පුපුරන කල් කම්මුලේ අත් තියාගෙන බලාගෙන ඉන්නවා... ඒක මාරම ෆීල් එකක් ඒකාලේ.. මම හිතන්නේ මේතරුණයෝ තුන්දෙනත් නටන්නේ ඒ විනෝදකාමී මිහිරියාව එක්ක වෙන්න ඇති 😊 ඇත්තටම මේ තත්වය් උඹලටත් තියෙද?
මුලින් ආතල් එකට හැංගි හැංගි දුමක් දැම්මා...
පස්සේ එක සෙට් නෑ...
පස්සේ හෙමීට හැංගිලා ජොයින්ට් (local/KG) පොඩ්ඩක් ගැහුවා...
ආතල් මදි වගේ ටික දවසකින්...
යාළුවෙක් ඇහුවා ඩී එකක් දාමුද කියලා...
මුලින් භාගයක් දැම්ම අම්මෝ සැප....
පස්සේ ඒකත් මදි එකක්ම දැම්මා..
පස්සේ සෙට් උනා ටැබා පාරක් දාන්න..
ඔන්න මුලින් බයට 1ක් දැම්මා..
ඊළඟ දවසේ 2 දැම්මා පස්සේ මදි 5ක් දැම්මා..
අවසානේ කාඩ් කාඩ් 1 පස්සේ 1 1/2 නැවතුනා..
දිගටම දාද්දී වදින්නෑ වගේ දැනුනා...
පස්සේ සෙට් වෙලා බර අවි වලින් ගහමු කිවා ශේප් එකේ .. බොරැල්ලට දෙමටගොඩ නාරහේන්පිට බැහැලා ලොකුවා/බව්වා (හෙරොයින්) බ්‍රවුන් ශුගර්/වයිට් ශුගර් ගැහුවා දැන් කෑල්ල මදි කාලක්/භාගයක් බෑ මදි මදි ග්‍රෑමක් ගහමු....
පස්සේ වෙනම ආතල් එකකට සෙට් උනා පාටි බහිමුතේ කියලා..
ඔන්න ඉතින් කොලයක් කාලා පිලක් දාලා කට්ටිය සැපේ හිටියා පාටියක් බැහැලා..
පොඩි ලපයි සිපයි පාරේත් පාටී දාන්න ගත්තා වැඩෙ චොරම උනා..
ඉස්සර පොලිසිය කොල/පිල් කියලා දෙයක් දන්නෙවත් නෑ..
අඹ ඇටේ පොඩි උන් ඔන්න ඒකත් චොර කරලා ආතල් දාන එකාටවත් ආතල් දන්න බැරි උනා..
ඔය පාටි බහින පොඩි උන් බෝහොමයක් අතේ නොවරදවාම ප්‍රීති කොපුවක් තිබ්බා..
ඔහොම ගගහා ඉද්දී ඔන්න ලංකාවට හෙනයක් ආව අයිස් හෙවත් (ක්‍රිස්ටල්මෙත්)..
ඔන්න පොඩි පොඩි උන් ෆෝම් උනා...
ඒ සෙට් එකේ සම හරක් අර උඩ ආතල් ටික දාලා නෑ....
මෙන්න බර ගහනවා සෙට් වෙලා වයස 17/18 මරු හැබැයි...
ඔහොම ගෙවිලා යද්දී 2000න් පස්සේ උපන් කුමරෝ බෝ වුනා(2000 කියලා චොර කරනවා නෙවේ ඕක ඇත්ත තත්වේ)..
උන් ඔය අයිස් කියන එක උස්සලා තිබ්බා...
මොකෝ උන් වෙන ආතල් එකක් දාලා නෑ ගොඩක් උන් දැකපු එකම ආතල් එක ඕක...
ඔකේම සෙට් එකක් තමා පිල් කොල නෝන්ඩී කලේත්..
දැන් මොකද වෙන්නේ කියලා අහපුවම මේ පොඩි ඇටයෝ කට ඇරිය ගමන් කියාපිය සීතල පාරක් ඇන්නා..
මරු හැබැයි ඇනගෙන ඇනගෙන්න යද්දී මෙන්න කොල්ලෝ කෙට්ටු වෙලා හකු බැහැලා ෆුල් හැක්..
උන්ගේ වදන තමා අයිස් ගැහුවට කුඩු ගහන්නෑ..
උන් අඩුම දන්නේ නෑ කුඩු වලට වඩා අතුරු ආබාධ අයිස් වල වැඩි කියලා...
උන් හිටියේ හෙනම පොර මානසීකත්වේ..
අපිත් එහෙම හිටියා හැබැයි වයස යද්දී තේරුනා පොරක් නෙවේ තනිකරම අපි ගොන් කියලා..
උන්ට ඒක තේරුම් කරන්න බෑ...
ඒක තමාම තේරුම් ගන්න ඕන දෙයක් නිසා..
උන්ව නවත්තන්න අපිට බෑ....
ලංකාවේ දේශපාලුවෝ ඉන්නකම් මේ සිස්ටම් එක වෙනස් කරන්නත් බෑ...

උඹලටත් දවසක් එනවා මල්ලියේ නංගියේ..මේ සාමාජේ විසයි තනිකම සැපයි කියලා හිතෙන දවසක්...
එදාට උඹ පරක්කූ වැඩි වෙයි..තව දෙයක් සෙන්ටර් හිටියා කියලා පොරක් වෙන්නෑ...
ඒ තමා තමාගේ හිතවත් හරියට පාලනේ කරගන්න බැරි උන්...

බේරෙන්න බැරි උන උන් හැරිලා බලපන් බේරුන අපි වගේම දවසක...
උඹලට මොනාද ඉතුරු කියලා..
ඇති ල බ් බ ක් නෑ සේරම නැති උනා විතරයි කියලා තේරෙයී..
කොච්චර සමාජේ වැඩ දැම්මත් ඔය මොන අයියත් දවසක තනි වෙනවා..
එදාට ඉතුරු අම්මයි තාත්තායි කසාදයක් බැදලනම් ගෑ ණී විතරයි...
දරුවෝ හිටියොත් දරුවෝයි..

ඔය යාළුවෝ කියලා ජාතියක් නෑ බන්...
අපි ලඟ මුකුත්ම නැත්තම් අපිට බල්ලෙක්වත් නැට්ට වනන්නෑ උනුත් රෙස්පා..
ඒ නිසා මේකෙන් ගන්න පොඩි දෙයක් හරි අරන් එකෙක් හරි හැදියන් බණ නෙවේ මෙව්ව භාවනා..🙏

ස්තූතියි ❤️
ලක් හඩ මැදිරි අවකාශය තුල.........🥰 හින අතර උඩින්ම හීනෙ " FM හීනෙ"🥰
දර්ශන් කියන්නේ "නළුවෙක්"

හැබැයි ඕනම මිනිහෙක් මේ ලෝකයෙන් ඉවත්වෙලා ගියාමවත් ඒ මනුස්සයා සමාජය වෙනුවෙන් කල වැඩකොටසක් පිළිබඳ කතාවක් තියෙනවනම් ඒක හරිම අලංකාරයි.. පරමාදර්ශියි...

ඒත් දර්ශන් ධර්මරාජ් ගේ මරණයෙන් පසුව ඇතිවෙලා තියෙන මේ සලෝහිත ජනප්‍රියතාවය ඇතුලේ එහෙම අලංකාරයක් නෑ කියන එකයි මගේ අදහස.. උතුරේ කොහොමත්ම නෑ.. දකුණේද නෑ...

අපි මේ ජනප්‍රියත්වයට නගන්නේ පිටකොටුවේ මුට්ට කරගහලා බැරිම තැන ජීවත්වීම වෙනුවෙන් තමන්ගෙම ජාතියේ ආත්මය රඟපෑමෙන් විකුණාගෙන බත් එකක් කාපු, දුකට තවත් එක් මජර සිස්ටම් එකක කාසියට ඒ දුකට මොනාහරි ගහපු මනුස්සයෙක් . ඔහු කැමරාව ඉස්සරහා සෙලවුන නිසා "නළුවෙක්"

ඔහු දක්ෂයි කියලා කියන ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙත් "නළුවෙක්ගෙන් " ඒ ටික නම් ඇත්තටම මම බලපු ඇෆ්ගන් චිත්‍රපටයක ඊට වඩා සිය දහස් ගුණයක් දක්ෂ නළුවෙක් හිටියා

හැබැයි ඒ එළුවෙක් 😊

ඒ එළුවා ඇෆ්ගන් සෝවියට් ආක්‍රමණයෙදි තමන්ගේ සහචර එළු රංචු සෝවියට් වරුන්ගෙන් ඝාතනය වෙන කේදවාචකය කෙටි චිත්‍රපටයේ විනාඩි තුනක හරි අපූරුවට දර්ශනය කලා...

පස්සේ කාලෙක ඌත් මසට කැපෙන්න ඇති
හැබැයි පරමාදර්ශීව...


සටහන
@upasaka_shagee_uthumanan