Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
3.16K subscribers
945 photos
141 videos
221 files
678 links
විශ්‍ය නිර්දේශය අංග සම්පුර්ණව සියලු සිධාන්ත සහිතව පුණරීක්ෂනය කරන බැවින් theory සිසුන්ටද සහභාගී විය හැක
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥theory විතරක් උගන්නල අපි නිකන් හිටියේ නෑ අහන්නම ඕන කතාවක් 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥2026 Thoery ආරම්භය 🔥

ඔන්න කිරිබත්ගොඩ සහ ගම්පහ නගර දෙකේම ඔයාලගේ නංගිල මල්ලිල ඉන්නවනම් අපි උගන්නන විදිය හොදයි කියල හිතෙනවනම් recommend කරල එවන්න ළමයි දැන් ලියා පදිංචි වීම ඇරඹුනා...

0768710136 whatsapp අංකයට 2026 theory කියල එවන්න ළමයි

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය

Chemistry | විරාජන ජීවන්ත
🔥හෙට වැඩ පිළිවෙල voice එකෙන් අහන්න පට්ට වැඩ ගොඩක් හෙට කරවන්න තියනව ළමයි🔥

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
https://youtu.be/ZP0aR0BoGqk?si=1zXJAsmabaeSU6v3

PH වල log සුලු කිරීම් ගිය සතියෙ කරපු කොටස මේක බලල හෙට සමබන්ධ වෙන්න ළමයි 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from 2025 Theory (Gampaha / Online ) (Virajana Jeewantha)
🟥2025 Theory 🟥

☄️ඔන්න බ්‍රහස්පතින්දා පෙ.ව.8.00-2.00
පංතිය පැවැත්වෙනව වායු පාඩම මතක් කරමින් ගනන් හදන වැඩපිළිවෙළ තමයි ළමයි අපි කරන්නේ ගොඩක් වැදගත් ගනන් ගොඩක් හදනව ඔන්න අලුත් ළමයිටත් අලුත් මාසයක් නිසා සම්බන්ධ වෙන්න පුලුවන්

🔥පාඩම්.අතපසු වෙලා ඉන්න 2024 දරුවන්ටත් සමබන්ධ වෙන්න පුලුවන්

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥දැනට අපේ Paper Based Rapid Revision සිසුන්ට හදන්න පුලුවන් චාලක සම්බන්ධ Kd ගනන් මේක 2017 උසස් පෙළ 6(b) කොටස ළමයි උත්සහ කරමු.🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥2019 ප්‍රශ්න පත්‍රයේ Kd + චාලක ගාන 🔥 මේක 2019 6 වෙනි රචනා ප්‍රශ්නයේ b කොටස මේක කරන්ම කලින් a කොටසත් කරමු ළමයි ⚠️

හැමෝම උත්සහ කරන්න ළමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥2021 ගාන kp/kc සහ චාලක 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
දැනට අපගෙර් Paper Based Rapid Revision පංති වලට සහභාගී වෙන 2024 දරුවන් සහ මේ පාඩම් ඉගෙන ගෙන ඇති දරුවන් පමණක් මේ ගනන් වලට උත්සහ කරන්න

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය

Chemistry | විරාජන ජීවන්ත
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥හෙට පෙ.ව. 8.00-2.00 🔥

මිතුරන් දැනුවත් කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
https://youtu.be/GRfpQ3xD1gM?si=Btgz8ZHJEPV18mo1

🔥දැනට වායු පාඩමේ උගන්නපු කොටස් මේක බලල ආවොත් ගොඩක් හොදයි ළමයි🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔰විරාජන සර්ගේ 2026 Theory පංති ආරම්භය


🛑වැඩි විස්තර සදහා පහත video එක බලන්න

https://youtu.be/ef-dElxnrXM?si=IhOA-snfA8-y1bHS

🛑ඒ වගේම ලියා පදිංචි වීම සදහා 2026 Theory ලෙස type කර ඔබ සහභාගී වෙන ආයතනය දක්වා 0768710136 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න හෝ දුරකතන ඇමතුමක් ලබා දෙන්න

❗️
https://t.me/virajanchem

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත
🔥2026 Thoery වලට කිරිබත්ගොඩ ආවරණය🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥වායු පාඩමට ආවෙ නැත්තම් මේ සතියෙ මේක අනිවාරෙන් බලන්න හැබැයි මෙතන හදන ගනන් ටික නෑ ඒ ටික පංතියෙ ළමෙක්ගෙන් ඉල්ලගන්න වෙනව ළමයි...පංති ආපු දරුවනුත් මතක් කරගන්න බලන්න🔥

https://www.youtube.com/live/0EA6B0gBxLI?si=yqDQP630_4b21yRP


https://www.youtube.com/live/nEKICMDGlB0?si=FUVob7tas6fCvDZ5
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥මේ අගහරුවාදා වැඩ ගොඩක් ඔන්න සෙට් වෙන්න හැමෝම ළමයි 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥කිරිබත්ගොඩ ළමයි 2026 පංති ආරභක දිනය ගොඩක් වැදගත් වෙයි..

☄️මොකද science විශය තෝරගන්න ගොඩක් ළමයි බලන්නේ engineering /medicine විතරයිනේ ඇත්තටම ඒක එහෙමද අපි බලමු 17 සිකුරාදා

🔥ඔයා විභාගේ S තුනක් අරන් සමත් උනත් ඔයාට යන්න පැති කොච්චර තියනවද කියල example එකක් විදියට කියුවොත් ලංකාවෙ ගොඩක් ප්‍රචලිත නැති ඒත් ලෝකේ ගොඩාක් demand එකක් තියන ගොඩක් fields තියනව ඒව අපි බලමු ඊලගට ඔයාට ඇත්තටම මේ විශයන් ඉගෙන ගන්න ඇත්තටම නිදි මරාගෙන වැඩ කළ යුතුමද

🔥 මේ විශයන් වල ඔයා ඉගෙන ගන්න යන දේවල් O/L වලත් ඔයා එහෙම්මම ඉගෙන ගත්තද

🔥මේ විශයන් වල ඔයාට හදාරන්න තියන පැති බලමු අපි එදාට ඊට අමත්‍රව විශයන් සියල්ලේම පළමු පාඩම පටන් ගන්නව ළමයි

🔥එහෙනම් ඔයා මොනව කරන්න හිටියත් කිරිබත්ගොඩට ළග ළමෙක්නම් ඇවිත් බලන්න මිතිරන්ට බලන්න share පාරකුත් දාන්න

#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥හෙට පෙ.ව.7.30-5.30🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM