Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
3.16K subscribers
950 photos
141 videos
221 files
681 links
විශ්‍ය නිර්දේශය අංග සම්පුර්ණව සියලු සිධාන්ත සහිතව පුණරීක්ෂනය කරන බැවින් theory සිසුන්ටද සහභාගී විය හැක
Download Telegram
මෙන්න ගිය සතියෙ paper එක ළමයි
2023 Early Revision
හෙට වායු පාඩමේ
1.practical ටික කිරීම
2.mcq සහ රචනා ප්‍රශ්න පුහුණුව
නොමිලේ සම්බන්ධ විය හැක..
the paper class
හෙට පහුගිය සතියේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව සිදු කරන බැවින් ඒක නැවත කරගෙන හොදට තමන්ට අමාරු කොටස් ලකුනු කරගෙන එන්න ළමයි...
හෙට 7.30 ට පංතිය පටන් ගන්නව
ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක හවස 6.00 වගේ වෙනකම් යයි..
සිපෙල්කා - ගම්පහ
Telegram group එකට යාලුවන් add කරන්න ළමයි
https://t.me/virajanchem
https://youtu.be/nEKICMDGlB0

හෙට එනකොට මේක බලල එන්න ළමයි ගිය සතියෙ උගන්නපුව කෙටියෙන්
⭕️2022 Chemistry⭕️

🔅අනිවාරෙන් දරුවන් මේක බලල යන්න ...

🔅.මේකට අමතරව ඔයාල 2021 ඉදල ආපස්සට ප්‍රශ්න පත්‍ර ටික බලගෙන යන්න ළමයි උපරිමයක් කරන්න අනිවාරෙන් ළමයි..

⭕️Video link 1
https://youtu.be/2u_qU0MiORghttps://youtu.be/2u_qU0MiORg

⭕️Video link 2
https://youtu.be/67f_S-Y2gG8https://youtu.be/67f_S-Y2gG8

⭕️Video link 3
https://youtu.be/epirb7_jvKIhttps://youtu.be/epirb7_jvKI

⭕️Video link 4
https://youtu.be/_h2RoSHP3gwhttps://youtu.be/_h2RoSHP3gw

⭕️Video link 5
https://youtu.be/2ntdWsVGcQ8https://youtu.be/2ntdWsVGcQ8

‼️.නිබන්ධන ලබා ගැනීමට පහත link එක හරහා join වෙන්න ‼️

CHEMISTRY
විරාජන ජීවන්ත
ගම්පහ විභාග ශාලාව අද හවස 2.45ට ආරම්භ වේ.. 2023 දරුවන් සහභාගී වෙන්න සිපෙල්කා ගම්පහ
නොමිලේ
යුතුකම
පෙබරවාරි 4 නිදහස් දින පෙ.ව. 6.00ට
මිතුරන් දැනුවත් කරන්න
අප්ගෙ group එකට මිතුරන් add කරන්න අපි සිකුරාදා tute එක දානව printout එකක් අරන් ලෑස්ති වෙමු 2023
https://t.me/virajanchem
Paper එක කොහොමද කට්ටියට
අප පංතියේ හිටපු දරුවන්ට මේකනම් අමාරු දෙයක් වෙන්න බැහැ..මොකද මේ රව්ම් කරපු ප්‍රශ්න සියල්ලම අපි කරවපුව..ශාක්ශි සහිතව අපි දානව ඔන්නේ ඒ ටික
Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
CamScanner 02-01-2023 11.43.pdf
මේකෙ උත්තර ළමෙක් ලකුනු කරපු එකක් මේකෙන් තමන්ගෙ උත්ත්‍ර බලන්න එපා
නික්මට දැම්මේ ඔක්කොම තිබ්බ ඒව ඔක්කොම ශාක්ශි සහිත්ව දානව අපි
special notice
මේ ටිකනම් අනිවම බලාගෙන යන්න ළමයි ඔන්න යුතුකම විදියට කිව්වා හැමෝටම ජය වේවා අනිද්දා බලන්න මේකෙන් කීයක් එනවද කියල
එපා ක්‍යපුවත් කරල 💪
විශේෂ නිවේදනය
බන්ධන ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුවට සම්බන්ධ වීමට කලින් පහත videos බලල පුහුණුවක් ගන්න ළමයි එතකොට සුපිරියට වැඩේ කරගන්න පුලුවන්
1.ලුවිස් ව්‍යුහ ඇදීමේ කෙටිම ක්‍රමය
https://www.youtube.com/live/G5xxppZTbPI?feature=share
2.අන්තර් අනුක ආකර්ශන බල
Part 1 - https://youtu.be/qbvKSEyNm2Y
Part 2 -https://youtu.be/eVcjLcu9_aM
3.බන්ධන හැඩ ව්‍යුත්පන්න කිරීම
https://youtu.be/aCBRiKP326w
4.විනාඩි 5න් ඔක්සිකරණ අංක පුහුණුව
https://youtu.be/lkHXuLaeUVY
Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha pinned «විශේෂ නිවේදනය බන්ධන ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුවට සම්බන්ධ වීමට කලින් පහත videos බලල පුහුණුවක් ගන්න ළමයි එතකොට සුපිරියට වැඩේ කරගන්න පුලුවන් 1.ලුවිස් ව්‍යුහ ඇදීමේ කෙටිම ක්‍රමය https://www.youtube.com/live/G5xxppZTbPI?feature=share 2.අන්තර් අනුක ආකර්ශන බල…»
හෙට විභාගයට ලියන සියලුම උත්සහවන්තයින් දිනේවා..🙏🙏🙏