Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
CamScanner 02-01-2023 11.43.pdf
මේකෙ උත්තර ළමෙක් ලකුනු කරපු එකක් මේකෙන් තමන්ගෙ උත්ත්‍ර බලන්න එපා
නික්මට දැම්මේ ඔක්කොම තිබ්බ ඒව ඔක්කොම ශාක්ශි සහිත්ව දානව අපි
⭕විශේෂ නිවේදනය⭕
බන්ධන ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුවට සම්බන්ධ වීමට කලින් පහත videos බලල පුහුණුවක් ගන්න ළමයි එතකොට සුපිරියට වැඩේ කරගන්න පුලුවන්
1.ලුවිස් ව්‍යුහ ඇදීමේ කෙටිම ක්‍රමය
https://www.youtube.com/live/G5xxppZTbPI?feature=share
2.අන්තර් අනුක ආකර්ශන බල
Part 1 - https://youtu.be/qbvKSEyNm2Y
Part 2 -https://youtu.be/eVcjLcu9_aM
3.බන්ධන හැඩ ව්‍යුත්පන්න කිරීම
https://youtu.be/aCBRiKP326w
4.විනාඩි 5න් ඔක්සිකරණ අංක පුහුණුව
https://youtu.be/lkHXuLaeUVY
බන්ධන ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුවට සම්බන්ධ වීමට කලින් පහත videos බලල පුහුණුවක් ගන්න ළමයි එතකොට සුපිරියට වැඩේ කරගන්න පුලුවන්
1.ලුවිස් ව්‍යුහ ඇදීමේ කෙටිම ක්‍රමය
https://www.youtube.com/live/G5xxppZTbPI?feature=share
2.අන්තර් අනුක ආකර්ශන බල
Part 1 - https://youtu.be/qbvKSEyNm2Y
Part 2 -https://youtu.be/eVcjLcu9_aM
3.බන්ධන හැඩ ව්‍යුත්පන්න කිරීම
https://youtu.be/aCBRiKP326w
4.විනාඩි 5න් ඔක්සිකරණ අංක පුහුණුව
https://youtu.be/lkHXuLaeUVY
YouTube
ඕන ලුවිස් ව්‍යුහයක් අදින කෙටිම ක්‍රමය Rapid Revision 2022
Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha pinned «⭕විශේෂ නිවේදනය⭕ බන්ධන ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුවට සම්බන්ධ වීමට කලින් පහත videos බලල පුහුණුවක් ගන්න ළමයි එතකොට සුපිරියට වැඩේ කරගන්න පුලුවන් 1.ලුවිස් ව්‍යුහ ඇදීමේ කෙටිම ක්‍රමය https://www.youtube.com/live/G5xxppZTbPI?feature=share 2.අන්තර් අනුක ආකර්ශන බල…»
bandana struct new.pdf
604.3 KB
bandana struct new.pdf
මෙන්න ළමයි tute එක සෙනසුරාදා කරන අනිවාරෙන් මේක printout එකක් අරගෙන වැඩේට සම්බන්ධ වෙමු මිතුරන්වත් දැනුවත් කරන්න
සෙනසුරාදා පෙ.ව.6.00ට සෙට් වෙන්න
Zoom live
Youtube live
සෙනසුරාදා පෙ.ව.6.00ට සෙට් වෙන්න
Zoom live
Youtube live
⭕හෙට පෙ.ව. 5.50 වගේ වෙනකොට link එක දානව ලෑසති වෙමු ළමයි printout එකක් අරගෙන පුලුවන් තරමක් කරගෙන යන්න අනිවාරෙන් ⭕
Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
මෙන්න ළමයි tute එක සෙනසුරාදා කරන අනිවාරෙන් මේක printout එකක් අරගෙන වැඩේට සම්බන්ධ වෙමු මිතුරන්වත් දැනුවත් කරන්න සෙනසුරාදා පෙ.ව.6.00ට සෙට් වෙන්න Zoom live Youtube live
🔴දැනට විභාගය හොදට කරගත්ත දරුවන් අවුලක් නැහැ නමුත් මොනව හරි අතපසුවීමකින් තමන්ට විභාගෙ ඇනුන වගේ දැනෙනවනම් වැඩ කරන්න පටන් ගමු අපි..
🔴බැහැයි කියල දේවල් තියනව ඒක අපිත් පිලිගන්නව නමුත් මේක බැරි වැඩක් නෙවේ..
ඒක නිසා මානසික වැටෙන්න එපා...
ඔයාලට මේක කරහැකි..
හෙට ඉදල පටන් ගමු තව මාස 8 යි මේක ඉවරම කරමු
🔴බැහැයි කියල දේවල් තියනව ඒක අපිත් පිලිගන්නව නමුත් මේක බැරි වැඩක් නෙවේ..
ඒක නිසා මානසික වැටෙන්න එපා...
ඔයාලට මේක කරහැකි..
හෙට ඉදල පටන් ගමු තව මාස 8 යි මේක ඉවරම කරමු
දැන් අපි පටන් ගන්නව ළමයි
..link එක group එකට දැන් දානව
..link එක group එකට දැන් දානව