Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
3.11K subscribers
964 photos
145 videos
222 files
685 links
විශ්‍ය නිර්දේශය අංග සම්පුර්ණව සියලු සිධාන්ත සහිතව පුණරීක්ෂනය කරන බැවින් theory සිසුන්ටද සහභාගී විය හැක
Download Telegram
Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
මෙන්න ළමයි tute එක සෙනසුරාදා කරන අනිවාරෙන් මේක printout එකක් අරගෙන වැඩේට සම්බන්ධ වෙමු මිතුරන්වත් දැනුවත් කරන්න සෙනසුරාදා පෙ.ව.6.00ට සෙට් වෙන්න Zoom live Youtube live
🔴දැනට විභාගය හොදට කරගත්ත දරුවන් අවුලක් නැහැ නමුත් මොනව හරි අතපසුවීමකින් තමන්ට විභාගෙ ඇනුන වගේ දැනෙනවනම් වැඩ කරන්න පටන් ගමු අපි..
🔴බැහැයි කියල දේවල් තියනව ඒක අපිත් පිලිගන්නව නමුත් මේක බැරි වැඩක් නෙවේ..
ඒක නිසා මානසික වැටෙන්න එපා...
ඔයාලට මේක කරහැකි..
හෙට ඉදල පටන් ගමු තව මාස 8 යි මේක ඉවරම කරමු
දැන් අපි පටන් ගන්නව ළමයි
..link එක group එකට දැන් දානව
https://www.youtube.com/live/ybNZENEeqPc?feature=share


ඔන්න අද කරපු seminar එකේ recoding එක ළමයි..මේකෙ ප්‍රශ්න ටික අනිවාරෙන් බලන්න අපි අගහරුවාදා රෑ වගේ ඉතුරු ප්‍රශ්න ටික සාකච්ඡාව කරමු හැබැයි ඒකට මේක බලල සහභාගී වෙන්න
🔴දැනට විභාගය හොදට කරගත්ත දරුවන් අවුලක් නැහැ නමුත් මොනව හරි අතපසුවීමකින් තමන්ට විභාගෙ ඇනුන වගේ දැනෙනවනම් වැඩ කරන්න පටන් ගමු අපි..
🔴බැහැයි කියල දේවල් තියනව ඒක අපිත් පිලිගන්නව නමුත් මේක බැරි වැඩක් නෙවේ..
ඒක නිසා මානසික වැටෙන්න එපා...
ඔයාලට මේක කරහැකි..
හෙට ඉදල පටන් ගමු තව මාස 8 යි මේක ඉවරම කරමු...
අපගේ පංතියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන සිසුන් මේ අගහරුවාදා සම්බන්ධ වෙන්න අනිවාරෙන් ශක්තිවිද්‍යාවෙන් පටන් ගන්නව ඔන්න ළමයි..
මේ පාර අපි වැඩ ගොඩක් සංවිධානය කරල තියෙන්නෙ ළමයින්ව උඩම ප්‍රතිඵලයකට ගෙනියන්න..

🔴ඒකෙදි ප්‍රධානම දේ තම ළමයි ප්‍රශ්න පත්‍ර කිරීම
අපි විභාග මට්ටමේම විභාග ශාලාවක වගේම අපි සංවිධානය කරල තියෙන්නෙ සහභාගී වෙලා බලන්න සියලුම විස්තර..පංතිය තුලදී කියනව ..
හැමෝම කැපවීමෙන් වැඩ කරමු මේ පාර..
ළමෙක්ගෙ ප්‍රශ්නයක් උත්තරේ මේකයි ඇත්තටම ඕක තමා උත්තරේ 💪