Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
3.05K subscribers
970 photos
148 videos
224 files
692 links
විශ්‍ය නිර්දේශය අංග සම්පුර්ණව සියලු සිධාන්ත සහිතව පුණරීක්ෂනය කරන බැවින් theory සිසුන්ටද සහභාගී විය හැක
Download Telegram
ලයිට් ගියෙ දැන් ළමයි සම්මන්ත්‍රණය 10ටම පටන් ගමු අපි
පොඩ්ඩක් පරක්කු උනා ළමයි වැඩේ දැන් පටන් ගමු වැඩේ අපි link එක දානව ළමයි
https://youtu.be/_h2RoSHP3gw

මේක අනිවාරෙන් බලන්න ළමයි මේකෙ 4,7,10,17,6 ප්‍රශ්න වලට අපි Recoding එකක් දානව ප්‍රශ්නෙ හදල ඊට පස්සෙ මේ හදන විදිය බලන්න ළමයි
This media is not supported in your browser
VIEW IN TELEGRAM
චාලක
Ph
Ksp
Kd
ඉලෙට්‍රෝඩ
කලාප
අනුමාපන
එක දිනයකදී අනුමාන ප්‍රශ්න සමග සකච්ඡාව අගහරුවාදා 7.30 නොමිලේ අවසන් දිනය එන්න මේක කරන්න ඕනම වැඩක්..
හෙට රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටසටත් 3වෙනි structured ප්‍රශෙනෙටත් mcq 15-20 අතර ප්‍රමානයකටත් උත්තර ලැබෙයි ළමයි වැඩේට සම්බන්ධ වෙන්න හැමෝම
සිපෙල්ක ගම්පහ හෙට පෙ.ව.7.30ට
https://surveyheart.com/form/63c56f0783179a0fd3f76de6

පුන්චිම පුන්චි ඉල්ලීමක් තියනව අපේ පංතිය ගැන ඔයාලගෙ අදහස් මට ලියල එවන්න නමක් ඔන්නෑ කැම්තිනම් නමත් දාන්න
https://www.youtube.com/@virajanajeewantha2855

2022 දරුන්ට අමාරු හැම කොටසක්ම මේකෙ තියනව වැඩ කරගෙන යනකොට අමාරු දේවල් මේකෙන් බලන්න ළමයි subscribe කරල තියාගන්න ළමයි
2023 පුණරීක්ෂණ පංති පිළිබදව අද දැනුවත් කරනව ළමයි
💥2023 Early Revision💥
Online or physical
ඕනම විදියකට
Physical පංතිය තුල එදා මෙදාතුර නොකරපු අධික වැඩ ප්‍රමානයක්..

Physical පංතිය ගම්පහ සිපෙල්කා ආයතනයේ
ජනවාරි 24 අගහරුවාදා
වායු වලින් ඇරඹේ..

🔈අති විශාල ගැටලු ප්‍රමානයක් පංතිය තුලම සාකච්ඡාව
🔈සිද්ධාන්ත තිතටම පැහැදිලි කිරීම
🔈විභාග ශාලා වල විභාගය ලෙසම විභාග පැවැත්වීම, ඒවා පරීක්ෂා කර Rank කර ලකුනු ලබා දීම
🔈අංග සම්පූර්ණ විවරණය ලබා දීම හා අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
පෙ.ව.7.30ට ආරම්භ වේ ප.ව 6.00 දක්වා පැවැත්වේ .
ප්‍රශ්න පත්‍රය ලියවීම පළමු දින සිදුවේ. ප.ව.3.00ට ප්‍රශ්න පත්‍ර පංතිය ආරම්භ වේ....

🖤🖤🖤වැදගත්ම දේ තමා ළමයි අපි Revision එකේ සෑම සතියකම කරන පාඩම පැයකින් වගේ සාරංශයක් විදියට නැවත සතියෙ මැද දවසක් අරගෙන online කරන්ව ඒකෙන් ඔයාට අමතක වෙන විශය කරුණු නැවත මතක් කරගන්න පුලුවන්🖤🖤🖤
💥💥💥රැල්ලට ගියා ඇති දැන් වැඩ කරමු..
💪මේ පාර 2023 විභාගෙන් A එකක් Chemistry වලට ඕනේ නම් සම්බන්ධ වෙන්න .
අනිවරෙන් මේ පාර අපි මේක කරමු ළමයි 💪
Theory උගන්වන එකේ ඉදලම උපරිම තලයකට යන්න හැම දේම අපි සංවිධානය කරල තියෙන්නෙ, ඇවිත් බලන්න වැඩේ තේරෙයි
mcq paper එකේ ලකුනුත් මුල ඉදලම හදාගන්න වැඩ හදල තියෙන්නෙ ළමයි..

Online Revision
ජනවාරි 8 ඉරිදා රෑ 10ට රසායනික ගණනය ඇරඹේ....(නොමිලේ)
සම්බන්ධ වන්න zoom youtube live
ලෑස්තිවෙන්න මේක තමා හොදම chemistry පංතිය කියල තහවුරු කරමු හැමෝටම
💥කොන්දේසි විරහිතව වැඩ කරන්න ලෑස්තිනම් එන්න 💥
Telegram
https://t.me/virajanchem
සම්බන්ධ වෙන සිසුන් google form එක පුරවන්න
https://surveyheart.com/form/63bef439adae7f7639a7a9da
Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha pinned «💥2023 Early Revision💥 Online or physical ඕනම විදියකට Physical පංතිය තුල එදා මෙදාතුර නොකරපු අධික වැඩ ප්‍රමානයක්.. Physical පංතිය ගම්පහ සිපෙල්කා ආයතනයේ ජනවාරි 24 අගහරුවාදා වායු වලින් ඇරඹේ.. 🔈අති විශාල ගැටලු ප්‍රමානයක් පංතිය තුලම සාකච්ඡාව 🔈සිද්ධාන්ත තිතටම…»
special paper class
💥ගම්පහ නගරය තුල අලුත්ම වැඩක් 2023 දරුවන්ට කරන්න ඕන උනා ඒකමයි අපි මේක පටන් ගත්තෙ විභාග අද්දැකීම එලෙසින්ම දරුවෙක්ට...ලබාගන්න ඔන්න අපි ප්‍රථම වතාවට වැඩේ හදල දුන්න
අගහරුවාදා 3.00-6.00
මේක ගොඩක් කාලෙක ඉදන් කරන්න හදපු දෙයක් උනත් ගොඩක් බාධා ආව නිසා සහ විවිධ ප්‍රශ්න හින්ද කරගන්න බැරි උනා..හිතට මාර සතුටුයි විභාග ශාලාවක් හදගන්න පුලුවන් වෙච්ච එක ගැනනම්
මේකෙදි
1.bag ඒ වගේම mobile phones විභාග ශාලාව ඇතුලට ගෙන ඒම සපුරා තහනම් වෙනව.
💥අපි විසින්මයි මේක අදීක්ශනය කරන්නෙ
2.විභාගයේ අවසන් පැය භාගයේ සහ මුල් පැය භාගයේ විභාග ශාලාවෙන් පිට විය නොහැකියි.
3.වීභාග උත්තර පත්‍ර පරීක්ශක ඇදුරු මඩුල්ලක් හරහා ඔයා ලියන ප්‍රශ්න පත්‍ර පූර්න අදීක්ශනයට භාජනය කරනව
4.ඒවා Rank කර ලකුණු ලබා දීම සිදු වෙනව සහ අංග සම්පූර්ණ විවරණය සමග සාකච්ඡාවත් සිදු කරනව..
හැබැයි මේකට ගන්න වෙන්නෙ ළමයි 100ක් විතරයි මොකද ඉඩ පහසුකම් ගොඩක් සීමිතයි.
ඒක නිසා දරුවන්ව group කරන්න සිදුවෙනව..
ඒක නිසා පහත google form එක පුරවන්න ළමයි 100ක් වෙනකම් පිරෙව්වැහැකි 100ට ලන් වෙනකොට අපි කියන්නම්..
එහ්ම උනොත් අපි group කරගමු ..
මේ අගහරුවාදා ඉදල ඔන්න වැඩේ අපි පටන් ගන්නව ළමයි...
Special note
💥පළමු දින නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන් .ඊට පස්සෙ මේකට පිටින් සම්බන්ධ වෙන ළමුන් සදහා මාසිකව අය කරන්න සිද්ධ වෙනව ළමයි
1500/= ක් ඒක ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන්න.
ඒ වගේම ඒව බලන ගුරුවරුන්ට ගෙවන්නත් ආයතන පහසුකම් වලට ගෙවන්නත් යනව..
💥අපගේ පුණරීක්ෂණ පංති වලට සහභාගී වෙන සිසුන්ට ප්‍රශ්න පත්‍ර පංතියටත් එක්කම ඔක්කොම මාසික අය කිරීම 3500/= ..

👑️ගම්පහ නගරය තුල වෙනත් කිසිදු පංතියක මේ වැඩේ කරල නැති නිසා ඉතාම වැදගත් ළමයි මේ වැඩේ 👑️
වැඩ කරල මේක දිනනවමයි කියල හිතෙන

https://surveyheart.com/form/63bef439adae7f7639a7a9da
2023 Early Revision Online
ආරම්භය රසායනික ගණනය ආවරණයකර නැති ඕනම දරුවෙක්ට නොමිලේ සම්බන්ධ වී ආවරණය කරගත හැක...
ඉරිද රෑ 10ට 2023 සෙට් වෙමු ළමයි...
Zoom live
Youtube live
https://t.me/virajanchem