Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
3.17K subscribers
945 photos
141 videos
221 files
679 links
විශ්‍ය නිර්දේශය අංග සම්පුර්ණව සියලු සිධාන්ත සහිතව පුණරීක්ෂනය කරන බැවින් theory සිසුන්ටද සහභාගී විය හැක
Download Telegram
හෙට උසස්පෙළ ලියන සෑම දරුවෙක්ටම හොදින් ලියන්න ලැබේවා..සියලු සුභ සිහින ඉශ්ට සිද්ධ වේවා..🙏
https://youtu.be/iGF9x31D1K4

ඔන්න 2023early Revision එකේ පළවෙනි දිනය රසායනික ගණනය
Like කරන්න share කරන්න ළමයි subscribe කරල තියාගන්න ළමයි chanal එක
💥2023 Early Revision💥
හෙට පෙ.ව. 7.30 ඔන්න සම්බන්ධ වෙන්න ළමයි සුපිරි වැඩක් හෙට සිට පටන් ගන්නව මුල ඉදලම සම්බන්ධ වෙන්න..
Physical පංතිය තුල එදා මෙදාතුර නොකරපු අධික වැඩ ප්‍රමානයක්..

ගම්පහ සිපෙල්කා


🔈අති විශාල ගැටලු ප්‍රමානයක් පංතිය තුලම සාකච්ඡාව
🔈සිද්ධාන්ත තිතටම පැහැදිලි කිරීම
🔈විභාග ශාලා වල විභාගය ලෙසම විභාග පැවැත්වීම, ඒවා පරීක්ෂා කර Rank කර ලකුනු ලබා දීම
🔈අංග සම්පූර්ණ විවරණය ලබා දීම හා අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
පෙ.ව.7.30ට ආරම්භ වේ ප.ව 6.00 දක්වා පැවැත්වේ .
ප්‍රශ්න පත්‍රය ලියවීම පළමු දින සිදුවේ. ප.ව.3.00ට ප්‍රශ්න පත්‍ර පංතිය ආරම්භ වේ....

🖤🖤🖤වැදගත්ම දේ තමා ළමයි අපි Revision එකේ සෑම සතියකම කරන පාඩම පැයකින් වගේ සාරංශයක් විදියට නැවත සතියෙ මැද දවසක් අරගෙන online කරන්ව ඒකෙන් ඔයාට අමතක වෙන විශය කරුණු නැවත මතක් කරගන්න පුලුවන්🖤🖤🖤
💥💥💥රැල්ලට ගියා ඇති දැන් වැඩ කරමු..
💪මේ පාර 2023 විභාගෙන් A එකක් Chemistry වලට ඕනේ නම් සම්බන්ධ වෙන්න .
අනිවරෙන් මේ පාර අපි මේක කරමු ළමයි 💪
Theory උගන්වන එකේ ඉදලම උපරිම තලයකට යන්න හැම දේම අපි සංවිධානය කරල තියෙන්නෙ, ඇවිත් බලන්න වැඩේ තේරෙයි
mcq paper එකේ ලකුනුත් මුල ඉදලම හදාගන්න වැඩ හදල තියෙන්නෙ ළමයි..

💥කොන්දේසි විරහිතව වැඩ කරන්න ලෑස්තිනම් එන්න 💥
Telegram
https://t.me/virajanchem
සම්බන්ධ වෙන සිසුන් google form එක පුරවන්න
https://surveyheart.com/form/63bef439adae7f7639a7a9da
හෙට සිට ගම්පහ විභාග ශාලාව
අද combined maths paper එක සහ bio paper එක ගැන සිසු අදහස් කීපයක් 🥲🥲
🔴විශේෂ නිවේදනය🔴
අද ප්‍රශ්න පත්‍ර පංතිය
විභාග ශාලාව ට
පැමිනෙන සිසුන් කිසිම.කෙනෙක් බෑග් ඇතුලට ගේන්න එපා..
ලියන කොල ලගුපොත් ඒ සියල්ල දෙනව ඒක නිසා ලියන පෑන් සහ පැන්සල් විතරක් ගේන්න..
රතු පෑන් භාවිතය තහනම්..
අද mcq ප්‍රශ්න පත්‍රය
ප.ව.3.00ට පටන් ගන්නව ළමයි සෙට් වෙන්න හැමෝම
සිපෙල්කා ගම්පහ