Animost LK - සිංහල හඩකැවූ ඇනිම් චිත්‍රපට
4.35K subscribers
61 photos
4 videos
13 links
- සිංහල හඩකැවූ ජපන් ඇනිමේෂන් චිත්‍රපට -
[ @animostsl ]

එහෙමත් නැත්නම් අපි හැමෝම කියන්නෙ ඇනිම් කියලනේ. මේ group එක මගින් ඔයාලට සෑහෙන ඇනිම් ප්‍රමාණයක් සුපිරිම කොලිටියෙන් දෙනවා සිංහලෙන්ම​.

Cross promotion : @animost_sl

Welcome !
No worries....
Download Telegram
Elena and the Secret of Avalor [ සිංහල හඩකැවූ ] Sinhala
—————
The story begins with Princess Elena living in the magical kingdom of Avalor with her family. She is an adventurous and curious young girl who is always eager to explore and learn new things. One day, while exploring the kingdom, Elena discovers a secret chamber that holds the key to returning home. However, before she can unlock the secret, she is trapped inside the kingdom by an evil sorcerer named Shuriki.
The tale of princess Kaguya

මෙම ලිපිය 2013 Studio Ghibli චිත්‍රපටිය ගැනයි. මුල් කතාව සඳහා, බම්බු කටර්ගේ කතාව බලන්න.
කගුයා කුමරියගේ කතාව
රෝස පැහැති කිමෝනාවකින් සැරසී සිටින තරුණියක්, වැටෙන චෙරි මල් දෙස බලා සිනාසෙයි.
ලස්සන සුරංගනා කතාවක් වගේ පෙනුනට ඇතුලේ ලොකු අර්ථයක් තියෙනවා... ඒ නිසා පොඩී අයට විතරක් නෙවේ ඕනම කෙනෙක්ට බලන්න පුලුවන් කතාවක්... අර ටිකක් අරාබි නිස්සොල්ලාසයේ එන කත වගේ එකකට තියෙන්නෙ. Recommend කරනවා බලන්න කියලා... 😊
720P HD
Pete's Dragon [ සිංහල හඩකැවූ ] - Sinhala Dubbed
————
කතාවෙ යන්නේ මකරෙක් ළඟ හැදී වැඩෙන පොඩි ළමයෙක් ගැන කතාවක්. මෙයාගෙ නම පීට්. අම්මයි තාත්තයි එක්ක විනෝද ගමනක් යන ගමන් ඉන්නකොට තාත්තා, වාහනේට හැප්පෙන යන මුවෙක්ව බේරන්න ගිහින් වාහනේ අනතුරට පත් වෙනවා. එතනදි බේරෙන්නෙ මේ පුංචි පීට් විතරයි. ඊට පස්සෙ මෙයාගෙ පස්සෙන් වෘකයෝ වගයක් පන්නනකොට ඒ ළඟ තිබුණ කැලේට තනියම දුවගෙන යනවා. අන්තිමේදි වෘකයෝ ටික මෙයාව කොටු කරගත්තහම එයාගෙ අළුත් යාළුවා, එලියට් කියන මකර ඇවිත් උන් ටිකව පන්නලා දාන්නෙ. ඉතින් ඊට පස්සෙ මේ මකරා තමා මෙයාව බලාගන්නෙ. කොහොම හරි කාලය ගෙවිලා ගිහින් දවසක් මෙයාව මෙතන ගස් කපන්න ආපු කට්ටියකට හම්බෙනවා. ඒ නැටලි කියන පොඩි ගෑණු ළමය පීට්ව දැකලා එයා පස්සෙන් ගිහින් ගහකින් වැටිලා කෑගහන සද්දෙ ඇහුණම ඒ වෙලාවෙ කැලේ ළඟ හිටපු එයාගෙ ජැක් කියන තාත්තයි, ග්‍රේස් කියන ජැක්ගෙ පෙම්වතියයි කැලේට දුවගෙන ආවහම. දැන් මොකක් වෙයිද? පීට්ව මෙයාලා නගරෙට ගෙනියිද? එහෙම ගෙනිච්චොත් පීට්ට පණ වගේ ආදරේ කරන එලියට් මොනා කරයිද? ඒ ප්‍රශ්න වලට විසඳුම් ඔයාලටම හොයාගන්න කියලා මං විස්තරේ මෙතනින් අවසන් කරන්නම්.
—-
1080P HD
Song of the Sea [ සිංහල හඩකැවූ ] - Sinhala Dubbed
———-
කතාව පොඩ්ඩක් කිව්වොත් කතාව ප්‍රධාන චරිත දෙක තමයි බෙන් සහ එයාගෙ නංගි සීර්ෂා. එයාලා ජීවත් වෙන්නෙ ප්‍රදීපාගාරෙක. එත් බෙන් වැඩිය සීර්ෂාට කැමති නෑ. මොකද සීර්ෂා ලැබෙද්දි අම්මා මිය යනවා. ඉතින් බෙන් හිතන්නෙ ඒක සීර්ෂාගෙ වැරැද්ද කියලා. සීර්ෂාට වයස අවුරුදු 6යි. එත් තවමත් එයා කතා කරන්නෙ නෑ. ඒවගේම එයා මුහුදට දක්වන්නෙ පුදුම කැමැත්තක්. දවසක් මහ රෑ එයා මුහුදෙ පීනන්න යන නිසා ආච්චි අම්මාට හොදටම තරහා ගිහින් සීර්ෂාවයි බෙන්වයි නගරෙට අරන් යනවා. ඒත් බෙන්ට එයාගෙ බල්ලා කූව අරන් යන්න වෙන්නෙ නෑ. ඒ වගේම එයා ගෙදරින් යන්න කැමතිත් නෑ. ඒ නිසා බෙන් ඉන්නෙ තවත් තරහින්. නගරෙට යන ඒ දෙන්නාට මුණගැහෙනවා සුරන්ඟනාවන් තුන් දෙනෙක්. එයාලට අනුව සීර්ෂා සෙල්කි කෙනෙක්. එහෙනම් බලන්නකො කවුද මේ සෙල්කි කියන්නෙ කියලා. බෙන්ටයි සීර්ෂාටයි මොකද වෙන්නෙ කියලා...
————1080P HD————
ඇනිම් ලොව දැවැන්තයා....Naruto 2002 Series එක සිංහල උපසිරැසි එක්ක ඕනෙද​? ඕනෙ නම් විතරක් වෝට් කරන්න​... 😪
Anonymous Poll
89%
yes
11%
no
මේ සිකුරාදා 😌🤟
සිංහල උපසිරැසි සමග​

( 2002 සම්පූර්ණ සීරීස් එකම 25GB වෙනවා... ready එකේ ඉන්න බාගන්න​ )
සාමාන්‍යෙන් ඇනිම් එකක මිනිත්තුවක් හදන්න ඩොලර් 152000 ක් විතර යනව​. ඔයා anime studio එකක් hire කරනවනම් එකට මිනිත්තුවකට $7000 - $20000 ක් විතර අය කරනව​...

( Your name ඇනිම් එක හදන්න ඩොලර්මිලියන 5ක් විතර​ වැය කරල තිබෙන අතර ආදායම ඩොලර් මිලියන 350ක් විතර වෙනවා )
Naruto With SInhala Subtitles [ සිංහල උපසිරැසි ]
———-
Naruto is a Japanese manga series written and illustrated by Masashi Kishimoto. It was first serialized in Weekly Shōnen Jump magazine in 1999 and later adapted into an anime series in 2002. The anime quickly became one of the most popular anime series of all time and is still beloved by fans to this day.
———-
1080P - 720P - 480P
මගේ යාළු රොන් - Ron's Gone Wrong සිංහල හඩකැවූ
-=-=*+*-+*-+*++*=--==++=
බබල් සමාගම එයාලාගේ අළුත් නිර්මාණයක් එලි දක්වනවා B-bot කියලා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් තියෙන රොබෝවෙක්. ඒ රොබෝවට පුළුවන් අයිතිකාරයාගේ හැම දත්තක්ම වගේම කැමති අකමැති දේවල් සමාජ මාධ්‍ය ජාලා හරහා ලබාගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න. බබල් සමාගමේ CEO වන Marc Wydell මේ B-bot නිපදවන්නේ අළුත් යාළුවන් සොයාගන්න අරමුණෙන්. ඒත් එක B-bot කෙනෙක් බාර්නි කියන පුංචි පිරිමි ළමයට උපන් දිනේට තාත්තා ගෙනල්ලා දෙනවා, ඒ B-bot බබල් ජාලය හා සම්බන්ධ වෙන්න බැරි අලුත ඉපදුන බබෙක් වගේ රොබෝවෙක්. ඒ තමයි රොන්. ඉතින් ඒ නිසා රොන්ට ගොඩාක් දේවල් අළුතෙන් ඉගෙන ගන්න වෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක රොබෝ යාළුවෙක් හම්බවෙන බාර්නිගෙයි රොන්ගෙනුයි මිත්‍රත්වය ගැන තමයි මේ චිත්‍රපටිය පුරා දිව යන්නේ.

-=-=*+*-+*-+*++*=--==++=
1080P • 480P • 360P
#sinhalachronicles

ඔන්න අපි කියපු ඇප් එක එක ඔයාලට දෙන්නයි යන්නෙ.
පහල බටන් එකෙන් ගිහින් සට ගාල බාගන්න​... දැනට animostlk එකේ දාල තියෙන සියලුම මූවීස් අපි ඇප් එකටත් දාල තියෙන්නෙ. ඇප් එකට ගිහින් මුලින්ම නම email and password දීල registerවෙන්න​. ඒක කරන විදිහත් මෙන්න මේ tutorial එකේ ඇති 👇
https://www.youtube.com/watch?v=Wvo4UT_rA3o

විශේශම දේ තමයි ඇප් එක භාවිතා කරල ඔයාලට මූවීස් ඩවුන්ලෝඩ් කරන්න, ලයික් කමෙන්ට් කරන්න , වගේම ඔන්ලයින් බලන්නත් පුලුවන් 😅
————
👆 oyalage channel wala meka dala support ekak denna puluwanda oyalata ☺️
Mitchells vs. the Machines [ සිංහල හඩකැවූ ]
-==-=-=-*-*-=-*-*—*-
මේකෙ අපිට හඳුන්වාදෙන කෘතිම බුද්ධියෙ නම තමයි පෑල්. පෑල් ලැබ්ස් සමාගමෙන් නිර්මාණය කරන ලද මෘදුකාංගයක්. හැමෝම වගේ පාවිච්චි කරන්නෙ පෑල් සහිත මොබයිල් ෆෝන්, ටැබ් සහ පරිගණක. හැබැයි නොහිතූ දෙයක් සිද්ධ වෙනවා. පෑල් ලැබ් එකෙන් නිර්මාණය කරන වැඩි දියුණු කළ පෑල් මැක්ස් කියලා හඳුන්වනරොබෝලා පෑල් ලැබ් ලොක්කගේ නියෝගවලට විරුද්ධව වැඩ කරන්න ගන්නවා. මේක කෙළවර වෙන්නෙ මිනිස්-රොබෝ යුද්ධයකින්.

ඉතින් කොහොමද මේකට මිචල් පවුල පැටලෙන්නෙ? අමුතු සහ එකිනෙකාට වෙනස් ගති තියෙන මිචල් පවුලට මොන එහෙකටද මේ වගේ දේකට මැදි වෙන්නෙ? කේටිගෙ චිත්‍රපට පාසල් සිහිනයට කුමක් වෙයිද? එකමුතුකමින් අඩු එයාලට මේ යුද්ධවලට පැටලිලා මොනා කරගනියිද? මේ ප්‍රශ්ණ ඔයාලටත් හිතෙන්න ඇති. ඒවා දැනගන්නනම් ඉතින් චිත්‍රපටය බලන්නම වෙනවා.
—-=-=-*—0-0-*-===
1080P HD
කොහොමද යාලුවනේ Sinhala Chronicles ඇප් එක හොදයිද​?
Anonymous Quiz
78%
හොඳයි
22%
අඩුපාඩු ටිකක් තියෙනවා
අපි නිර්මාණය කරපු sinhala chonicles app එක ගැන ඔයාගෙ අදහස ( review ) මේකට👉 ( @animost_sl ) එවන්න​... අපේ වෙබ්සයිට් එකේ දානවා එවන ටික​... මතක් කරල ඔයාගෙ නමත් එක්ක එවන්න​ 🙂
AINBO: Spirit of the Amazon [ සිංහල හඩකැවූ ] - Sinhala Dub
————-
Ainbo, is a 2021 computer-animated adventure film co-directed by José Zelada and Richard Claus, with story by Zelada. Produced by Tunche Films and Cool Beans, Cinema Management Group oversees worldwide distribution. The plot follows an adventurous girl named Ainbo, who, along with her animal spirit guides, sets out to save her jungle paradise in the Amazon from loggers and miners. The film is noted as an authentic description of the Amazon rainforest folklore.

An international co-production of Peru, the Netherlands and Germany, Ainbo was released in Ukraine on 13 February 2021, followed by the Czech Republic and Italy on Earth Day (22 April). The film was released in France on July 14, 2021, and will be distributed by Signature Entertainment for UK and Rialto Distribution for Australia and New Zealand later on September 16, 2021. Critics noted the film delivers messages and themes centered around ecology.
——————
1080P HD
⚠️ විශේශ නිවේදනයක්
————-
අපේ ටීම් එකේ ඉන්න video editors ල 3 දෙනාම 10 වසරෙ අය​. ඉතින් එගොල්ලො 2024 o/l ලියන්න ඉන්නෙ. එකත් එක්ක එයාලට මේ වැඩේට ලොකු කාලයක් යොමු කරන්න අමාරුයි. මටත් වෙලාව්ක් නෑ පැය 5ක් විතර මේකට වැය කරන්න​. ඒ නිසා ඒගොල්ලන් ට පුලුවන් වෙලාවට මූවීස් දායි.

📌හැම සිකුරාදම දාන්න බැරි වෙයි. නමුත් මාසෙකට එකක්වත් දාන්නම්.

( දැනට ඇනිම් නම් ඉවරයි. මූවීස් තමයි දීගෙන යන්නෙ )

Thank you.
AnimostLK
ඊලගට දෙන්නෙ මේක.... කැමතිදෝ...
🥹
Words Bubble Up Like Soda Pop [ සිංහල හඩකැවූ ]

ඉතින් මේ ඇනිමේ එකට MAL එහෙමත් නැත්නම් MyAnimeList වල 7.5 ක අගයකුත්, Imdb 6.8 ක අගයකුත් ලැබිලා තියෙනවා. මේක Music, Romance, Slice of life කියන Genres වලට තමා වැටෙන්නේ. වැදගත්ම දේ මේක Netflix ඇනිමේ එකක්. පසුගිය කාලය තුල Netflix වල ඇනිමේ වලට තියෙන ඉල්ලුම වැඩිවෙලා නිසා ඉදිරියේදී Netflix හරහා ගොඩක් ඇනිමේ බලන්න අපිට අවස්ථාව ලැබේවී.

ඉතින් මේකේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, මේකේ main characters ලා වෙන්නේ “චෙරී” කියන කොල්ලයි “ස්මයිල්” කියන කෙල්ලයි. (ඇත්තටම මේවා nickname 😆) ඉතින් මේ “ස්මයිල්”කියන කෙල්ල online video කරන කෙනෙක්. කොල්ලා හයිකූ ලියලා ඒවා internet එකට දානවා. කෙල්ලගේ likes, followers ලා වැඩි වෙනකොට කොල්ලගෙ තත්ත්වෙ නම් අන්තිමයි. 😪 ඉතින් මේ කොල්ලයි කෙල්ලයි අහම්බෙන් හමුවෙනවා. ඒක හැබැයි එසේ මෙසේ හමුවීමක් නෙමේ.🤣 මෙන්න මෙතන ඉදලා මේ දෙන්නගේ ලස්සන කතාව අපිට දකින්න ලැබෙනවා.ඒක මොනවගේ එකක්ද කියලා බලන එක ඉතින් ඔයාලට බාරයි. 😊👍

1080P HD . 480P SD
An official anime of ANIMOSTLK
සියලුම ශ්‍රී ලාංකිකයන්ට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!