ශැගි එක්ක fm 😌:|🌼..
1.02K subscribers
717 photos
265 videos
1 file
29 links
හිතට දැනෙන්න වචන අහන්න :|😌... හිත නවතින සොදුරු නවාතැන්පල

කාන්සිය මාන්සිය නැති කරගන්න රැදි සිටින්න අප සමග.❤️:|🌼.....

'ශැගි එක්ක FM' 🎙️🎶
Download Telegram
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
වැස්ස....

වැස්ස නුඹ පැමිණියා
පොළව මත හාදු තවරමින
ඇද හැලුනා පෙම් වැසි
ුරු හිසක ගිනි නිවා දමමින්
අගුලු ලා
ිබූ හදවතෙහි
දොරටු විවර කරමින්
සි
් පුරා දග කරපු හැගුමන්
මතුකලා කඳුලක් නෙ
ින්
වැස්ස නුඹ නම් ප්‍රේමයක් මට
නුරාවට මග පෙන්වනා...


#තේජූ
@shagiFm
වසන්තය එනතුරු .....

අමාරුම
ැන්වලත්
දරාගෙන හිනහෙන්න
පරා
වී කඳුළු
හිදෙන හැටි දැක ගන්න

අරා
ික පැුම් පොදි
අභිෂේක කරලන්න
හිනාවෙන හීනයක්
හැමදාම දැක ගන්න!

වසත් සඳ පායාවී
රුදුරු ගිම නිවුණාම....

#තේජූ
#zelda_shazy
@shagiFm
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
ඇතැමුන්ගේ ඇතැම් හමුවීම් සිදුවන්නේ අවසාන වරටයි.
එබැව් දැන දැනත් ඇතැමුන් එවරද සුපුරුදු ප්‍රේමයෙන්ම බැදෙයි😇
ඉතින් ප්‍රේමිය,
හෘදයාංගම සුබපැ
ුම් සමගින්
ඔබ නික්ම යාමට පෙර
ඔබත් මමත් පෙර සිටි අප විලසින්ම
තවත් එක් වරක් හමුවිය යු
ු නොවේද..... ❤️🥀

#තේජූ
@shgifm
හැකි නම් කියා දියන් මට ,
නුඹ වෙනුවෙන් වෙනත් ආදේශකයන් කොයින්ද?


#තේජූ
@shagiFm
මේ කාමරේ හරි මූසලයි ලමයෝ ..මේ කාමරේ දවසක් හිනාවෙලා නිදාගත්් ඉස්සරහට දවස් ගානක් රෑ එලිවෙනකන් කල්පනා කර කර අඩන්න වෙනවා...🙂💔
කන්නාඩියෙන් මට මාවම පේනවා...මට මාව දකිද්දි ඊට වඩා ඇඩෙන්න ගන්නවා...💔
ඒත් මන් මේ කාමරේට හරි ආසයි ලමයෝ ..මන් කොච්චර හයියෙන් ඇඩුවත්...කොච්චර හයියෙන් හිනා උනත් දොරෙන් පිටට ඒ සද්දෙ ඇහෙන්නෑ..🙂🥺 මන් මේ කාමරේට කවුරු
් එනවටවත් කැමති නෑ....🥺හරි පාලු මූසල කාමරයක්...හැබැයි එයා මාව දරාගෙන ඉන්නවා..සමහර දරාගන්න අමාරු ැන්වලදි මන් මේ කාමරේ ීන බඩු පොලොවෙ ගහනවා..බිි වලට පයින් ගහනවා,අත්වලින් ගහනවා...ඒත් ඒ හැම ැනදිම මන් නිවුනේ මේ කාමරෙදිමයි....මේ කාමරෙන් එලියට මන් කිසිම දුකක්,කිසිම සතුටක් අරන් ගිහින් නෑ..ඇතුලෙදි විතරයි සේරම..🥺🙂

#තේජූ
@shagiFm
ඉතින් හිතවත,

මම ඔබෙන් ඉතා විශාල දේවල් බලාපොරො
ු නොවෙමි. 🥀
මට අවැසි වන්නේ පාරෙ ඇවිදිමින් සිටින විටදි මට මෙතන වාඩි විය යු
ුයැයි සිුනො🙂❤️ මොන තත්වයක මොන තරාිරමක අයෙක් වූවා් ඔබට මා සමග එලෙස බිම ඉඳ ගැනීමට හැකි විය යුු වීම පමනකි❤️🌻
කිසිවෙක් නොසිතනා තරම් ප්‍රෙමයක් හා ගෞරවයක් එතුළින් මම දකිමි...

#තේජූ
@shagiFm

(ආදරණීය ඔහු.....)


මා මේුලින් අදහස් කලෙ කුමක්ද යන්න ඔබ ෙරුන් ගනිවි යැයි මම සිතමි .
වියලුණු සුළඟක්
එක්ක මුසු වුණු
කාන්ාර රෝස මල් සුවදක්

වතුර පොදක් නැුව
හුස්මක් ගන්න
මේ සොදුරු ීවයක්

ඉතින් තවත්
මොටද උපහරණ
අපිට අවැසි ද ීවත් වෙන්න
අත් වාරුවක්

#Zelda_shazy
#තේජූ
@shagiFm
සසර ගණුදෙනු අනුව
කර්ම පියවන්නට පැමිණි උන්
ගනු දෙනු නිමාකොට
නික්ම යන සඳ
නො
ැවෙන්න...
එකින් එක හමාර වී
උන් පිටව යන කල්හී
උන් හා බැදීම් නිම කර...
නුඹද නික්මෙන්න....
සැනසුම රැදෙන්නෙ එවිටය...

#Zelda_shazy
#තේජූ
@shagiFm
බර අදින සිල්පර

පීල්ල මත ඔට්ටු වෙයි

යකඩ පෙට්ටි

තරා
ිරමක් නොබලා

උස් මැද පහළ සියලු පන්
ි අතර

ඔවුනොවුන්ගේ සියලු වගතුග

බර ආදී සිල්පර මතින්...

✍️
#තේජූ
@shagifm