Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
3.19K subscribers
915 photos
140 videos
219 files
674 links
විශ්‍ය නිර්දේශය අංග සම්පුර්ණව සියලු සිධාන්ත සහිතව පුණරීක්ෂනය කරන බැවින් theory සිසුන්ටද සහභාගී විය හැක
Download Telegram
අද රෑ 10ට රසායනික ගණනය දෙවෙනි කොටස live කරනව ළමයි ඒකට පළවෙනි කොටස බලල මතක් කරගෙන සහභාගීවෙමු ළමයි
Part 1
https://youtu.be/iGF9x31D1K4

Like කරන්න share කරන්න subscribe කරල තියාගන්න ළමයි
🔴2022 bio දරුවන් මේ වෙනකොට ප්‍රශ්න පත්‍රය ලියල ගෙදර එනගමන් ඇති ගෙදර ඇවිත් අද දවසරෑ 12 වෙනකම් chemistry mcq paper විවරණත් එක්ක ආපස්සට බලාගෙන යමු පහුනු ප්‍රශ්න පත්‍ර ගැන දැන් හිතන්න එපා ගේම ගහමු අනිවම අපේ කොල්ලනේ කෙල්ලනේ 🔴
හෙට ඉදල phy 1st එකට ලෑස්ති වෙමු හෙට උදේ 4ට නැගිටල වැඩ කරන්න ළමයි මේක උබලට කරහැකි maths දරුවන් වැඩ ටික කරගෙන යමු.. හෙට maths paper එක ලියමු සුපිරියට පලවෙනි එක ගැන හිතන්න එපා දැන් ඉදල කරමු...
රසායනික ගනණය
මේක බලන්න ඔන්න session දෙකකින් මුලු රසායනික ගනණය පාඩමම ඉවරයි ළමයි..මේකෙ mcq පුහුණුව අපි වෙනම කරනව ළමයි ඔන්න බලන්න
Part 1
https://youtu.be/iGF9x31D1K4
Part 2
https://youtu.be/NUU4SH8EyvQ

Like කරන්න share කරන්න subscribe කරල තියාගන්න ළමයි
කට්ටියට කොහොමද paper එක maths bio
අදහස් කොහොමද ළමයි හොදට ලියල කට්ටිය 😏
Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
mcq - 1-1.pdf
මෙන්න මේ සතියෙ ප්‍රශ්න පත්‍ර පංතියෙ සිදු කරපු ප්‍රශ්න පත්‍රය
මේක ටිකක් ලේසියි ළමයි
නමුත් මේක නැවත කරල ඊලග සතියෙ අගහරුවාදා සම්බන්ධ වෙමු ඊලග සතියෙ අගහරුවාදා සම්පූර්ණ සාකච්ඡාව සිදු කරන්ව මේකෙ ඔන්න සම්බන්ධ වෙන්න ළමයි අනිවාරෙන් නැවත මේක කරන්න
24 අගහරුවාදා ගම්පහ early Revision පංතිය තුල සිදු කරන ලද වායු පාඩමේ සාරංශය.. මේක බලල ඊලග සතියෙ සම්බන්ධ වෙන්න ළමයි.. කැපවීමෙන් වැඩ කරමු ප්‍රශ්න පත්‍ර හදමු ගොඩ යමු..ඊලග සතියේ නොමිලේ සම්බන්ධ විය හැක..
31 අගහරුවාදා අපි වායු පාඩමේ ගනන් හදන්ව කැපවීමෙන් වැඩ කරන දරුවන් සම්බන්ද වෙන්න
පෙ.ව.7.30ට
සිපෙල්ක ගම්පහ

https://youtu.be/nEKICMDGlB0
අපගේ telegram group එකට ඔයාලගෙ යාලුවන්වත් සම්බන්ධ කරන්න ළමයි
https://t.me/virajanchem
විරාජන ජීවන්ත
(B.Sc.Eng(hon's) ug University of Moratuwa )
24 අගහරුවාදා ගම්පහ early Revision පංතිය තුල සිදු කරන ලද වායු පාඩමේ සාරංශය.. මේක බලල ඊලග සතියෙ සම්බන්ධ වෙන්න ළමයි.. කැපවීමෙන් වැඩ කරමු ප්‍රශ්න පත්‍ර හදමු ගොඩ යමු..ඊලග සතියේ නොමිලේ සම්බන්ධ විය හැක..
31 අගහරුවාදා අපි වායු පාඩමේ ගනන් හදන්ව කැපවීමෙන් වැඩ කරන දරුවන් සම්බන්ද වෙන්න
පෙ.ව.7.30ට
සිපෙල්ක ගම්පහ

https://youtu.be/nEKICMDGlB0
අපගේ telegram group එකට ඔයාලගෙ යාලුවන්වත් සම්බන්ධ කරන්න ළමයි
https://t.me/virajanchem
විරාජන ජීවන්ත
(B.Sc.Eng(hon's) ug University of Moratuwa )
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ධනුෂ්ක සර්ගෙ Early Revision හෙට පටන් ගන්නව සුපිරිම වැඩ පිළිවෙලක් තියෙන්නෙ ගිහින් බලන්න
සිපෙල්ක ගම්පහ ළමයි
නොමිලේ
යුතුකම
පෙබරවාරි 4 නිදහස් දින පෙ.ව. 7.00ට
මිතුරන් දැනුවත් කරන්න
https://t.me/virajanchem
මෙන්න ගිය සතියෙ paper එක ළමයි
2023 Early Revision
හෙට වායු පාඩමේ
1.practical ටික කිරීම
2.mcq සහ රචනා ප්‍රශ්න පුහුණුව
නොමිලේ සම්බන්ධ විය හැක..
the paper class
හෙට පහුගිය සතියේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව සිදු කරන බැවින් ඒක නැවත කරගෙන හොදට තමන්ට අමාරු කොටස් ලකුනු කරගෙන එන්න ළමයි...
හෙට 7.30 ට පංතිය පටන් ගන්නව
ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක හවස 6.00 වගේ වෙනකම් යයි..
සිපෙල්කා - ගම්පහ
Telegram group එකට යාලුවන් add කරන්න ළමයි
https://t.me/virajanchem
https://youtu.be/nEKICMDGlB0

හෙට එනකොට මේක බලල එන්න ළමයි ගිය සතියෙ උගන්නපුව කෙටියෙන්
⭕️2022 Chemistry⭕️

🔅අනිවාරෙන් දරුවන් මේක බලල යන්න ...

🔅.මේකට අමතරව ඔයාල 2021 ඉදල ආපස්සට ප්‍රශ්න පත්‍ර ටික බලගෙන යන්න ළමයි උපරිමයක් කරන්න අනිවාරෙන් ළමයි..

⭕️Video link 1
https://youtu.be/2u_qU0MiORghttps://youtu.be/2u_qU0MiORg

⭕️Video link 2
https://youtu.be/67f_S-Y2gG8https://youtu.be/67f_S-Y2gG8

⭕️Video link 3
https://youtu.be/epirb7_jvKIhttps://youtu.be/epirb7_jvKI

⭕️Video link 4
https://youtu.be/_h2RoSHP3gwhttps://youtu.be/_h2RoSHP3gw

⭕️Video link 5
https://youtu.be/2ntdWsVGcQ8https://youtu.be/2ntdWsVGcQ8

‼️.නිබන්ධන ලබා ගැනීමට පහත link එක හරහා join වෙන්න ‼️

CHEMISTRY
විරාජන ජීවන්ත